CHAPTER 45

309 61 189
                                    

(Comment Goal -40)

(මේක පැන්නුවොත් ඉම්මනට ඊළඟ එක දෙනවා...නැති වුණත් හෙට හවසට දෙනවා මම...පොඩි එකාගෙ ආසාවට දැම්මෙ😉😋💖)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

" පැත්තකට වෙනවා!! ම්-මට යන්න දෙනවා.... අ-අනේ... ම්-මගේ හ්‍යුන්ගි... අ-අනේ ම්-මට යන්-න දෙන්...න.... අනේ!!ජින් හ්‍යුන්....අනේ!!"

වාහනේ ඇතුළෙ ජන්කුක් ව ලොක් කරලා නම්ජුන් ඇස්වලට ආව කඳුළු වේගෙන් ඇහිපිය ගහලා යටකරගෙන ප්‍රසිඩන්ට්ගෙන් එක දිගට එන කෝල්ස් වලින් දෙවනි එක ආන්ස්වර් කළා....

"දේ....චෙසොහොම්මිනිදා සර් මට ටිකක් පරක්කු වුණා ෆෝන් එක ආන්ස්වර් කරන්න...."

"ජන්කුක් කොහොමද පුතා....ඒ කොල්ලා සෙන්සිටිව්.... ඉන්හා හිටියා නම් මට සාප කරනවා...."

ජනාධිපතිතුමා අහද්දි නම්ජුන්ගෙ ඇස් වැටුණෙ වාහනේ ශටර් එකට ගගහා යන්න දෙන්න කියලා කෑ ගහන ජන්කුක් දිහාට....

" හ්ම්....එයා මේ දේවල් නොදැන හිටිය නිසා එයා අඬනවා...එයා මිනීමරුවෙක් වුණාලු සර්..."

"මම පුතා කියද්දි නම්ජුන් මට සර් කියන්න ඕන නැහැ.... පුතා ජන්කුක්ව ටිකක් බලන්න...බ්ලැක් ෆොක්ස් කියන්නෙ අපරාධකාරයෙක්....සුගා කියන්නෙ ඊට නොදෙවෙනි අපරාධකාරයෙක්....ටේහ්‍යුන්ගෙ පර්සනල් ගාඩ් වුණත් අපරාධකාරයෙක්....එයාලා නිසා අහිංසක මිනිස්සු විඳෙව්වා.... මිනිස්සුන්ට බයක් සැකක් නැතිව හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් හදන එක මගේ වගකීම පුතා... ජන්කුක්ට ටිකක් තේරුම් කරන්න බලන්න...මම දන්නවා මම පුතාව ලොකු අමාරුවක දැම්මා කියලා...සමා වෙන්න කියනවා ඇර මට කියන්න දෙයක් නැහැ පුතා...මේක ඔයාගෙ, මගේ වගේම ජන්කුක්ගෙත් වගකීම... මම තියන්නම් පුතා... පරිස්සමෙන් ඉතිරි වැඩ ටික කරගෙන ජින් ,ජන්කුක්  දෙන්නා එක්ක සෝල් එන්න..."

.
.
.
.
.
.
.
.
.
.

"හ්‍යුන්!!...හ්‍යුන්!!"

ටේහ්‍යුන් සීක්‍රට් හවුස් එකේ කොරිඩෝ එකක් දිගේ කෑ ගගහා දුවද්දි වූබින් එක්ක තව කොල්ලො හතරදෙනෙක් වටේ විපරම් කරගෙන ගියේ දුම් පිරිලා අඳුරු වුණ කොරිඩෝවෙ කෙනෙක් ළඟට එනකල් ම පැහැදිලි නැති නිසා....

The Hell HighwayWhere stories live. Discover now