✨TEASER✨

1.6K 111 30
                                    


"මම මෝඩයෙක් වුණා ටේහ්‍යුන්... යාළුකම නිසා හැමදේම ඉවසගෙන ඉඳලා මම මාව විනාස කර ගත්තා.... මම සාප කර ගන්නවා මට ම....මං වෛර කරනවා මට....ඔයාට ආදරේ කළාට...."

"මේක එක වතාවක් අඩිය තිබ්බොත් ආයෙ හැරෙන්න බැරි පාරක් කූ බබා....ඒ පාර කෙළින් ම යන්නෙ අපායට කියලා දැන දැනයි මම තෝර ගත්තෙ....ඔයා නිසා වුණත් දැන් හැරෙන්න බැහැ...."

"එපා! ළඟට එන්න එපා.... තමුසෙ ලස්සන මූණක් පෙන්නගෙන ඉන්න රාක්ෂයෙක්....ළඟට එන්න එපා....තමුසෙ කරන්නෙ තිරිසන්නුන්ටත් අන්ත වැඩ....මගෙ ළඟට එන්න එපා...!"

"වාව්.....බාර්බි ඩෝල් කෙනෙක් වාගෙ....හිතා ගන්න පුළුවන් ඇයි වී උඹට එච්චර ලොකු ගානක් ගෙවලා ගත්තෙ කියලා..."

"ඔයාටත් පුළුවන් සෙල්ලම් කරලා ඇති වුණා ම මාව කුණු ගොඩකට විසි කරන්න මින් යුංගි....මට දැන් කිසිම කෙනෙක් කරන දේවල් දැනෙන්නෙ නැහැ... ආත්මය මැරුණ මිනිහෙක්ට තවත් රිදෙන තැන් ඉතිරි වෙලා නැහැ...."

"මියානේ කුකී....හ්‍යුන්ට තිබුණා ඔයාව මේකට නොයවා ඉන්න.....ඔයා මෙච්චර හිත රිද්ද ගනීවි කියලා හ්‍යුන් හිතුවෙ නෑ..."

"අන්ද්වේ ! කූ බබා එපා!"

"මම ආයෙ එද්දි එන්නෙ මේ හැම නරක වැඩක් ම නතර කරලා....ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් තව එක අවස්ථාවක් දෙන්න?"

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


ඉතින්......The Hell Highway ....අළුත් කතාවක්....

මං මේකට මුලින් නම දාන්න හිටියෙ Orange Jasmine කියලා....ඒත් ආයෙමත් මට ඒක වෙනස් කරන්න හිතුණා...🤭🤭

අපි බලමු මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඉතින්...

Bye🌹
Sunshine 💖

The Hell HighwayKde žijí příběhy. Začni objevovat