CHAPTER 31

374 63 96
                                    

බිස්නස් පාටි එකට මුළු දකුණු කොරියාවෙම බලවත් ම කෝටිපති ව්‍යාපාරික පවුල් සියල්ල ම පාහේ සහභාගී වෙලා හිටියා....ටේහ්‍යුන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නිසා ජන්කුක් දිහා කවුරුත් අනවශ්‍ය විදිහට බලන්න කරන්න ගත්තෙ නැති නිසා ටේහ්‍යුන් සැහැල්ලුවෙන් හිටියත් දකුණු කොරියාවේ ලා බාල ම මිලියනපති වගේ ම ලෝකප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක වර්තමාන හිමිකරු විදියට ටේහ්‍යුන්ට ගැහැණු පිරිමි භේදයක් නැතිව වැටෙන නිමක් නැති බැල්මවල් වලට රවලා ම ජන්කුක් හිටියෙ හති වැටිලා....

එහෙම කොහොමද එක එක අය බලන්නේ....කූ බබාගෙ ටේහ්‍යුන්ගිනෙ ඉතින්....

ටේහ්‍යුන් ජන්කුක් කරන මේ වැඩේ ගොඩක් වෙලා ඉදලා බලාගෙන හිටිය නිසා ම ටේහ්‍යුන්ගෙ කට කොනේ හිනාවක් රැඳිලා තිබුණා...ටේහ්‍යුන්ට හොඳට ම පෙනුණා ජන්කුක්ට කේන්ති ගිහින් තියෙන විදිහ.....ඉස්සරහ ටේබල් එකේ ඉන්න යන්තන් හීන් එක උර පටියකින් රඳවපු ඇඟට ඇලුණ රතු පාට ඉණ ළඟට ම පලපු දිග ගවුමක් ඇඳගෙන එයා දිහා බලාගෙන ඉන්න කෙල්ලෙක්ට ජන්කුක් රවාගෙන ඉන්න විදිය දැක්කා ම ටේහ්‍යුන්ට හිනා ගියා...

ඉස්සරහ ටේබල් එකේ ඉන්න යන්තන් හීන් එක උර පටියකින් රඳවපු ඇඟට ඇලුණ රතු පාට ඉණ ළඟට ම පලපු දිග ගවුමක් ඇඳගෙන එයා දිහා බලාගෙන ඉන්න කෙල්ලෙක්ට ජන්කුක් රවාගෙන ඉන්න විදිය දැක්කා ම ටේහ්‍යුන්ට හිනා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ බලන් ඉන්න විදිය විතරයි ඇඳුම මම කලින් එකේ කිව්ව එක හොඳේ...)

ඇස් යටින් ඒ කෙල්ල දිහා බලාගෙන පුටුවට හොඳට හේත්තු වෙලා කටත් ඉරක් වගේ හදාගෙන අත් දෙකත් පපුවට බැඳන් ජන්කුක් ඒ කෙල්ලට හොඳට රවනවා....ජන්කුක් එයා කේන්තියෙන් ඉන්න බව අඟවන්න හැදුවත් ටේහ්‍යුන්ට නම් මෙතන රවාගෙන ඉන්න ජන්කුක්ව පෙනුණෙ හරිම හුරතල් විදියට....

ටේහ්‍යුන් ජන්කුක්ගෙ පුටුවෙ ඇන්දට අත තියාගෙන ජන්කුක්ගෙ කන් පෙත්තක් ඇඟිලිවලින් හෙමිහිට අතගාද්දි කෙල්ලට රව රව හිටිය ජන්කුක් කනට දැනුණ සීතල නිසා ගැස්සිලා ගියා...

The Hell HighwayWhere stories live. Discover now