හයවන දිගහැරුම ~

Start from the beginning
                                    

"අනේ අනේ මෙ කෙල්ලගෙ මොලේ මේ කොල්ලො ඉන්න ඔහේ එක්ක යන්න මේකි උදේ ඉදන් කෙදිරි ගගා ඉන්නෙ කන්කරච්චලේ මට "

" හා අම්මේ එක්කන් යන්නම් "

"එහෙමද එහෙනම් උබේ ඇදුමක් දියන් ඇදලා බලන්න "

"එහෙමද බලමු ඉන්න දෙන්න "

කවිදු ගියා එයාගෙ කාමරේට එයාගෙ ඇදුම් වගයක් අරන් ආවා අදින්න දෙන්න

"මෙන්න ඇදන් එනවා බලන්න කෙල්ල මොන වගෙද කියලා මේ ඇදුමට "

"හරී අයියා බබෝ "

සනුදි ගියා කාමරේට ඇදුම ඇදන් එන්න කෙල්ල උස නිසා ඒක ශේපෙට ලස්සනට ආවා ඇදුම හද හද බිම බලන් පහලට එන සනූට ඉස්සර බලද්දි දැක ගන්න පුලුවන් වුනේ පුදුම වෙලා ඉන්න අම්මවයි අයියවයි

" ඈ මේ මගෙ කෙල්ලද බොල කොල්ලෙක් වගේමයි දෙයියෝ "

"එහෙමද අම්මේ මේක ටිකක් ලූස් ඒත් ශේප් එ කොහොමද මේක "

(ඔය තියෙන කොන්ඩෙ දිග කොණ්ඩයක් නවල තියෙන විදිහට හිතා ගන්නකො )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔය තියෙන කොන්ඩෙ දිග කොණ්ඩයක් නවල තියෙන විදිහට හිතා ගන්නකො )

" අඩො උබ මගෙ නංගිද බන් උබ මගෙ මල්ලි වගේ නේ මේකට බැ බැ මේක හරියන්නැ මට උබව කෙල්ලොන්ගෙන් බේර ගන්න බැරි වෙයි ඕක ඇද ගියොත්"

"ඒ මොකද අප්පා මන් කෙල්ලෙක්නෙ "

"ඔය කොලු ඇදුමට උබ කොල්ලෙක් වගේමයි කෙල්ලොන්ගෙන් බේර ගන්න බැරිවෙයි පස්සෙන් ආවාම මන් මෙහෙම කරන්නම් උබ කෙල්ලෙක් වගෙ ඇදහන් මන් මගෙ යාලුවෙක් ලග ඔයාව තියන්නම් එතකොට බලා ගනී"

"හි එහෙමද හාකො මන් ඇදන් එන්නම් ගවුමක්"

කවිදු එයාගෙ යාලුවොන්ට කතා කරල කිව්වා එයාගෙ නංගිත් එනවා බලා ගන්න පුලුවන්ද කියලා පුලුවන් කිව්ව නිසා අයියා නංගි දෙන්නම යන්න ලෑස්ති වුනා සනූ පහලට ගවුමක් ඇදන් ආවා

My Teacher || GL ||Where stories live. Discover now