පස්වන දිගහැරුම ~

Depuis le début
                                    

ඒක ගැන හිත හිත ගහපු මනෝ පාර නිසා ටීච සනුදිට කතා කරන එකත් ඇහුනෙ නැහැ

"සනුදි ඔයා ඉන්නවද සනුදි මාව ඇහෙනවද "

කොහෙද මේ කෙල්ලට ඒකෙ සිහියක් නැහැ මනෝපාර තමා ඒක කැඩුනෙ අම්මා එකපාරට කාමරේට කඩාගෙන ආව එකෙන්

"අම්මො.....දෙයියනේ.....මන් බය වෙච්ච තරමක් අම්මෙ "

" මමනෙ කෙල්ලෙ බය වෙන්න ඕනේ නින්ද ගිය ඩින්ගට සෙටියෙ හිටිය කෙල්ල කෝ කියලා "

"හි ආවා ඉතින් මන් පන්තිය නිසා "

"ආ ඒකෙද මේ ඉන්නෙ කරගෙන යන්න මන කන්න මොනව හරි ගේන්නම් "

"හොදයි අම්මේ "

"සනුදි මාව ඇහෙනවද "

"හප්පා ටීච මටනේද කතා කරන්නෙ කොහෙද ඇහුනෙ නෑනේ මේ අම්මා ආව නිසා දැන් මන් මයික් එක ඔන් කරලා කියන්න ඕන නේද හු....බය වෙන්න එපා කියන්න "

"ඔ..ව්..ඔ..ව්. ටීච....මට ඇහෙ...නවා"

හයියෝ...........කිව්වා නේද ගොතයෙක් වගේ නම්බුව ලෙෆ්ට්නේ ඉතින් දැන් ශෙක් සනුදි මොකටද බොල ගොත ගැහුවේ

" අ හොදයි පුතේ හැමෝටම මාව ඇහෙනවනේ සනුදි ඔයා අද මේකට අලුත් නේ අපි මේ අලුත් පාඩමක් කරන්නේ ඒකෙ ඉදන් ඔයා පටන් ගන්න මන් ඔයාට ඉස්සර කර ඒව වල Note , Tute , Papers දාන්නම් "

"හොදයි ටීච "

"හරි ලමයි එහෙනම් වැඩේ පටන් ගමු "

ටීච උගන් වන්න ගත්තා සනුදිට  Cam එක On කරන්න කියලනම් කිව්වෙ නෑ මයික් එක ඔන් කරලා දන්නෙ නැති එව්වා අහන්න කියලා කිව්වා සනුදිට ඕව වල කිසි සිහියක් නැහැ මිස් කියවන එක එයාගෙ ලස්සන කට හඩ අහගෙන පිස්සුයෙක් වගේ හිනා වෙනවා ඇරුනහම මන් හිතන්නෙ සනුදිට උගන්වපුවා ඔලුවට ගියෙ නෑ Record එක ඉල්ල ගන්න වෙයි

ඔහොමම උගන්වන කාලේ දන්නෙ නැතුවම ගෙවුනා ඒ වෙලාවෙ අම්ම සැරින් සැරේ ඇවිත් කන්න බොන්න දුන්න ඒ වෙලාවෙ විතරයි අම්මගෙ කටේ සද්දෙට සනූට පියවි සිහියට ආවෙ නැත්තම් lap එක දිහා බලාගෙන හිනා වෙන එක විතරයි කරේ

කොහොම හරි 6ත් වුනා ටීච අන්තිමට කියපු එකෙන් තමා සනූ හරි සිහියට ආවෙ

" හොදයි ලමයි මන් අද කියල දුන්නු කොටස හොදට තේරුනාද සනුදි ඔයාට තේරුනාද "

"අ ..ඔව් ටීච "

"මන් කෝකටත් Record එක දාන්නම් Group එකට තේරුනේ නැති අය ආයෙ බලන්නකො "

ඒක ඇහුනහම තමා සනුට තද කරන් හිටිය හුස්ම ටික පිට වුනේ මොකද එයත් දන්නො ඔලුවට මෙලො දෙයක් ගියෙ නෑ කියලා

" හරි ලමයි එහෙනම් මම ගියා බුදුසරණයි ආයෙ ලබන සෙනසුරාදා වෙන් හමුවෙමු මන් දානව වැඩ ටිකක් ඒ ටික කරලා තියන්න "

"Ok Teacher Thankyou Teacher "

පන්තියෙ හිටිය ඔක්කොම ඒක කියලා එක්කෙනා එක්කෙනා Online Class එකෙන් Left වුනා ටීච ලමයි යනකන් බලන් හිටියා සනුදි ටීච යනකන් බලන් හිටියා කොහොම හරි ඔක්කොම යනකොට හිටියෙ නදී ටීචයි සනුදියි විතරයි

" සනුදි යන්නෙ නැත්ද "

"මේ යනෝ ටීච බායි "

ඉක්මනට සනුදි left වුනා

" හි ගියා නේද මන් ටීච ගියාද දන්නෑ ලමයි ඔක්කොම ගියහම නදී ටීච යන්න ඇති නේ "

සනුව හිත හිත ඉද්දි නදී ටීච Group එකේ Record එක දාලා තව Tute වගයකුයි සනූගෙ Inbox එකට දාලා පොතක photo එකක් ගන්න කියලා

"දුවේ මේ පොත අරන් තියාගන්න Media වලට ඕනේ තව Paper Book එකකුත් ගන්න ඒකත් ඕනෙ හොදද "

" Ok Teacher Thankyou "

ඒ Msg එකට නදී ටීච Heart React එකක් දාලා තිබ්බා ඒක දැකලා සනූගෙ හිතේ මලක් පිපුනා වගේ මේ කෙල්ලට හිතා ගන්න බෑ මේ මොකක්ද කියලා සැරින් සැරේ හිතෙන හැගීමේ තේරුන එයාට ටීච ගැන පැහැදීමක් වෙලාද නැත්නම් Crush එකක් වගේ වෙලාද නැත්තම් එයාට වශී වෙලාද කියලා මේ සෙනසුරාදයින් පස්සෙ සනූට ආයෙ සෙනසුරාදාවක් එනකන් ඉවසිල්ලක්ම නැති වුනා නදී මිස් දාපු ඒවා ඔක්කොම බලලා කියපු වැඩ සේරම කරා කොහොම හරි සනුදිට ඕන වුනේ සතියක් ගෙවිලා යන්න





අද එක කොහොමද 😌❤

My Teacher || GL ||Où les histoires vivent. Découvrez maintenant