තෙවන දිගහැරුම ~

Start from the beginning
                                    


සනූ ආයෙ youtube ගියා ඒකෙ Media Class බල බල ඉද්දි එක Class එකකට හිත ගියා හි හිත ගියෙ Class එකට නෙවේ ඒ Video එකේ thumbnail එකේ හිටිය Teacher ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සනූ ආයෙ youtube ගියා ඒකෙ Media Class බල බල ඉද්දි එක Class එකකට හිත ගියා හි හිත ගියෙ Class එකට නෙවේ ඒ Video එකේ thumbnail එකේ හිටිය Teacher ට

" හප්පා මේන් බොලේ අලුත් එකක්ද යකඩො මෙච්චර දවස් හිටියා දැක්කෙ නෑනෙ මාස 4 ඉස්සෙල්ලා දාපු එකක් පලවෙනි පාඩම බලමු video එක "

සනු Video එක Play කරලා කියල දෙන දේවල් බලන් හිටියා පුදුමෙ කියන්නෙ මේකිගෙ ඇස් තියෙන්නෙ video එකේ නෙවේ Video එකේ Comments box එකේ අම්මපා මන් ලග හිටියනම් දෙනවා කන රත් වෙන්න ඕන් නැති ඕපයක් නෑ මේ කෙලීටත්

" අඩෙ Comments වල තියේනේ හොදද නැත්ද කියලා "

සනූ Comments බල බල ගියා ඒකෙන් ඔක්කොම වගේ කියල තිබ්බෙ කියල දුන්නු ඒවා හොදට තේරුනා කියලා පස්සෙ සනුත් Comments අත් හැරලා Video එකට අවදානෙ දුන්නා මේකිට ආයෙ මුල ඉදාන්ම Media Class එකේ එව්වා මුල ඉදන්ම බලන්න වෙන සයිස් එකක් තියෙන්නෙ මුලින් ඉගෙන්නුව එව්වත් හබස්

" හප්පා ටික ටික තේරෙනවනෙ මෙව්ව ඉගැන්නුවනේත මට ඒත් කොහෙද මතකෙ මතකෙ කබඩ් එකලට දාලා ලොක් කරලා ඉබ්බ දාලා යතුර මෝරගෙ කටට දැන්මනේ "

සනුදි video එකේ පොඩ්ඩයි බැලුවෙ මේකිට මේකට යන්නම හිත දුන්නා ඉතින් සනු ඒ Class එකේ විස්තර ටික බලලා ඒකේ miss ගෙ Phone Namber එක Save කර ගත්තා ඒකේ තියෙනව දාලා Class එකට ඇතුල් වෙන්න ඕනෙනම් Whatapp Msg දාන්න කියල ඉතිම් දැන් කෙල්ල දාන්න තමා ලෑස්තිය

" නම්බරේ ගත්තා මොකක්ද නම ටීචගෙ අ නදී නේද හරි save කරා දැන් මන් මොනා කියලද අහන්නෙ අ මොනවෙයි කියන්නෙ Class එකට එන්නෙ කොහොමද අහනව නේද නැත්තන් වෙන මොකක් කරන්නද දාමුකො බලන්න "

සනූ Contact එකේ Namber එක අරන් Data Off කරලා දාන්න ඕන Msg එක හිතලා දාලා ආයෙ Data On කරලා msg එක ගියයින් පස්සෙ ආයෙ Data Off කරා හිතා ගත්ත හැකි නේද කොච්චර කෙල්ල ඔය හුට පටේට බයද කියලා සනූ ඒක දාලා Offline ගිහින් සුපුරුදු පරිදි ආස ක්‍රියාව කරන්න ගියා මොකක්ද දන්නවද ඔව් ඔව් ඔබ හරි අයියණ්ඩිට වද දීම

ගියා අයියගෙ කාමරේට ඒත් සනූට වද දෙන්න සිත දුන්නෑ අයියා බරටම වැඩක් Computer එකේ College එක ඉවර වුන දවසෙ ඉදන් මේකා Computer එකේමයි Job හොයනවා මහන්සි වෙනවනෙ ඉතින් සනූට මේ වෙලාවෙ විතරක් කරදර කරන්න හිතුනෙ නෑ කෙල්ල ඒ නිසා පල්ලෙහාට ගියා

" Tv එකවත් බලනවා අප්පා phone එක චාජ් ගහලනේද ආවෙ එහෙම නෙ අප්පා මතක නෑනේ අයියෝ ආයෙ යමන්කො දැන් කාමරෙට "

සනූ ආයෙ කාමරේට ගියා චාජරේ ගහන්න කියලා ඒත් වෙලාව දිහා බලලා ඔන්න ඔහේ msg එක දාන වෙලාවට දායි නේ කියලා Data On කරලා ඇදට පැනලා Insta ගියා ඔහොම කැරකි කැරකි phone එකේ පැයක් විතර හිටියා සනූ මේ ලොක්කා වගේ phone එකේ ඉන්නෙ අම්මව හම්බෙන්න හිමාලි ඇන්ටි ඇවිත් නිසා අම්මගෙ පරණ යාලුවෙක් නැත්තම් සනූට phone එකේ ඉන්න දෙන්නෙ නැ කතා කරනවමයි හැමවෙලේම දැන් මේ කාමරෙ අස්සෙ ඉන්නෙ ඒ ඇන්ටිට පින්සිද්ද වෙන්න

ඔහොම ඔබ ඔබ ඉන්නකොට අර Namber එකෙන් Msg එන්න ගත්තා සනූ ඉක්මනට data Off කරා

" හප්පා msg ආවනේ 5ක් Voice එකකුත් තියේ නේද දැන් අහනෝද පස්සෙ අහනෝද දැන්ම අහමු නේ "

සනූ ඉතින් බොරු බයක් ඔලුවෙ ගහන් ඒ chat එකට ගිහින් msg බැලුවා ඒකේ තිබ්බෙ තියෙන දවස් සනූ 2024 A/L කරනවා කියලා දාන තිබුනු නිසා ඒ ගැනත් දාලා තිබ්බා පස්සෙ සනූ Teacher ගෙ Voice එක ඇහුවා

"  ඒ....මේ ටීචගෙ කටහඩද වාව් හරිම ලස්සනයිනේ.......ටීචට ගායිකාවක් වෙන්නත් පුලුවන්.......ඒ තත්පර ගානෙ voice එක හරිම තැන්පත් නේ.......නිරවුල් ඇ.....අඩො සනුදි මේ උබද මොනවද යකෝ ඔය හිතන්නෙ "

කියලා ආයෙ නැ කම්මුල් රත් වෙලකන් සනූ එයාගෙ කම්මුල් වලට ගහල පියවි සිහියට ගන්න හැදුවා

"හප්පට voiceට වඩා මේකේ fee එක නේ දෝන්කාර දෙන්නෙ මාසෙට 4 000ක් හප්පා මෙච්චර ගණන් O/L කාලේ මාසෙටම 1 500 නේ A/L ගණන් නෙ සතියට එක දවසයිත් එක්ක දැන් මන් මේක අම්මට කිව්වොත් මොකක් කියයිද මට උබ ඕක අයියගෙන් මුලින් අහපන් මන් දන්නෙ නෑ ගායි ඒ නිසා අර යකාගෙන්ම මුලින් අහන්න ඕනා  "

සනූ ෆී එක බලලා Teacher දාපු msg එකට Thankyou කියලා ඒ Teacher ගෙ voice එකත් සැරින් සැරේ ඇහුවා සනූට නොදැනිම ඒ ඇස් රැවැට්ටු ඇස් දෙකයි කන් වසග කල කටහඩයි තියන Teacher නිසා හිනා වෙවී හිටියේ

විනාඩි 3 වගේ පස්සෙ ඒ Thankyou කියල යවපු එකට ටීච Heart Reaction එකක් දාපු එකට සනූට අමුතු සතුටක් ආවා

ඔහොම්ම Class එක ගැන අම්මටයි අයියටයි පස්සෙ කියනව කියලා හිතන් ටිකක් නිදා ගත්තා මේ සනූගෙ එකම එක නරක පුරුද්දක් තියෙනවා දවල් නිදා ගත්තොත් ඇහැරෙන්නෙ ඊලග දවසෙ උදේ ඕකට නම් අම්මට හෙනම කේන්තියි ඔව්ව ගනන් ගන්නෙ නැතුව සනූ හොදට නිදා ගත්තා





අද එක කොහොමද 🌝 කියන්නකෝ..........
Like & Share කරන්න ❤

My Teacher || GL ||Where stories live. Discover now