••°°••°°••

654 133 7
                                    

දන්නවද හැම කතාවකම වගේ මගේ කතාවෙත් හිටියා ලස්සන චරිතයක්..
මගෙ මෝක්ශ..
මගෙ ආත්මසහකාරයා..
එක අතකින් මන් ගොඩක් වාසනාවන්ත ඇති..
යාලුකමයි ආදරෙයි දෙකම එක හිතකින් ලබන්න..
එයාගෙ පස්සෙ එල්ලි එල්ලි ගිය අතීතේ..
එයාට මාව වගේම මට එයාව නැතුවම බැරි අනාගතයක් වගේම වර්තමානයක් හැදුවා.
ඉතින් අපි අපේ වුනා.
මොකද අපි අයිති අපිට නිසා.
අයිතියක් කියන්නේ අයිතියකට මිසක් නොලැබීමකට නෙවෙයි නිසා.
ඊයෙ අද වගේම හෙටත් ගෙවිලා යන තප්පෙරෙත් මන් ඔයාගෙමයි..ඔයා මගෙමයි..

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

•2023/04/27

හැමකෙනෙක්ටම ගොඩක් ස්තූතියි.❤️

පහළ තව එකක් තියෙනවා.මගෙ කියවිල්ලක්.

Avivit.💜️

SOULMATE(Completed)Where stories live. Discover now