Prologue. 🦋

372 39 7
                                    


අවුරුද්දකට ආසන්න කාලයක් ආදරේ කරපු පෙම්වතිය තමන්ට චීට් කරපු එකට ටේයොන්ග් හිටියෙ කනමදයා වගේ බොන ගමන්..
මීට ටිකකට කලින් බාර් එකක ටේබල් එකක් බදාගෙන හිටියත්, දැන් ඉන්නෙ මහ පාරෙ කණුවක් බදාගෙන, බෝතලේකුත් කටේ ගහගෙන.

" ඒකි කොහොමද ඒ-ඒම කරේ?
මං මොනවද නොදුන්නෙ?...
උ-උබ.... උබ ක්-කට වහපන්!!
මගුලෙ ෆෝන් එක මේ වෙලාවෙම කෑ ගහන්න ගත්තා.
ද්-දැනගනිං මං උබව විසිකරනවා හං ගඟෙන් එහාට... "
වැනි වැනී තනියමම දෙඩෙව්ව ටේයොන්ග් කන් කරච්චලේ ඉවසගන්න බැරුව පැය ගාණක් තිස්සෙ රින් වෙවී තිබුණු ෆෝන් එක ආන්සර් කරා.

' උබ කොහෙද ඉන්නෙ? ආ...
අදත් කොහෙහරි කාණුවක ද..
ඉන්න කොහෙද කියපං මට එන්න '
ෆෝන් එකෙන් එහා පැත්තෙන් ඇහුණෙ පිරිමි කටහඬක්.

" ඇ-ඇයි මං උබට කියන්නෙ මං ඉන්නෙ හං ගඟ ළඟ කියලා.?
උබට මං කියන්නෑ ජිමිනා, උබේ වැඩක් බලාගනිං... "

ටේයොන්ග් ඒම කිව්වම සමච්චල් සහගත හිනාවක් එහා පැත්තෙන් ඇහුණා.

.

පැය කාලකට විතර පස්සෙ ටේයොන්ග්ට පිටිපස්සෙන් ඇහුණු හෝන් එකක සද්දෙට බිබී හිටපු ලිකර් පිරුණු වීදුරු බෝතලේ
අතඇරිලා බිඳිලා ගියා.

" ම්- මොකාද යකෝ, හෝන් එකෙන් බැහැගන්න බැරුව දඟලන එකා...
මුන් අහිංසක මනුස්සයෙක්ට පාරෙවත් යන්න දෙන්නෑ.. "

ඒත් එක්කම තමන්ව වැළඳගත්තු බවක් දැනුණු ටේයොන්ග්,

" හෙහ්.. මං දන්නවනෙ ම්-මගෙ සූකිරි බෝලෙට මං නැතුව ඉන්න බෑ... "
ටේයොන්ග් කිස් කරන්න වගේ තොලුත් උල් කරගෙන ළං වෙන්න ගියාම අත්වල අයිතිකාරයාගෙන් හොඳ අතුල් පාරක් හම්බුණා, බීපු කිරි මතක් වෙන්න.

" තොගෙ සූකිරියෙක් නෙමෙයි යකෝ..
ශිට්, ගඳ බලකො තොගෙ. මේ මගුලෙ කෙල්ලක් හින්දා මං තමයි දුක් විඳින්නෙ, උබව කරේ ගහගෙන.
උබට හම්බවෙයි සූකිරි පේන්නම අම්මගෙන් සෙම්බුව, බීල කියල දැනගත්තම.. "
ජිමින් ටේයොන්ග්ව පාර දිගේ ඇදගෙනම කාර් එකට දාගත්තෙ ටේගෙ කෑගැහීම් මැද්දෙ.

" අ-‍ඇයි? අම්මා මට මොනා කරන්නද?
මට දැන් අවුරුදු 25ක්... ම්-මං බය නැහ්--

18 Pages(TK)Where stories live. Discover now