Jk-" ඔයා එයාට කතා කරාද ? මං කියන්නේ ඔයාගේ ඇත්ත වයිෆ්ට .. එයා ඔයා ගෙන ක~~"

TH-" මං කිව්වා...අද දවසේ මගෙ හස්බන්ඩ් ඔයයි baby... , අපි ඒ ගෙන කතා නොකර ඉමු "

ජන්කුක් ඔලුව වැනුවා.

Jk-" මං ගෑනු කෙනෙක් උනා නම්  , මට ඔයාගේ රෝස් වෙන්න තිබ්බා නම්.... "

TH-" baby..... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල හෙමින් අතගෑවා.

Jk-" ඔයාට.. ඔයාට පුලුවන්ද මාව ඔයාගේ කර ගන්න... "

TH-" b-baby ? "

Jk-" Take me.. please ... මට අද දවසේ අතරමං වෙන්න ඕනේ... මගෙ තුල ඔයා ඉන්නවා දැනෙන්න ඕනේ ජැක්... ප්ලීස් මාව අරගන්න "

ජන්කුක් මිමිණුවා... ටේහ්‍යුන්ග්ට කොච්චර ඒක උවමනා උනාද..  ටේහ්‍යුන්ග්ට කොච්චර ජන්කුක් තුලට වෙන්න ඕන උනාද.. ඒත් ඉවසන් හිටියා..

Jk-" ම-මං දන් නෑ මේ ඔයා මගෙත් එක්ක මේ ඇදේ එකට ඉන්න ලැබෙන අවසන් වතාවද කියලා.. මට.. මට ඔයා විදින්න දෙන්න මගෙ ජැක්. මට මගෙ හස්බන්ඩ් pleasure කරන්න දෙන්න. එක වතාවක්..මට එක අවස්තා~~~"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට සම්පුර්ණයෙන් කතා කරලා ඉවර කර ගන්නත් කලින්, ජන්කුක්ගේ ඉනෙන් ඇදලා අරන් කිස් කරන්න ගත්තා.

මේක කලින් එක තරම් මෘදු නෑ.. ඒත් dominant කිස් එකක්. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනෙන් ඇදලා අරන් ජන්කුක්ව, එයාගේ ඇගේ press කර ගත්තා.

ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙනවා, එයාගේ තොල් ටේහ්‍යුන්ග්ගේ තොල් අතර rough kiss එකක හිර වෙලා.

ටේහ්‍යුන්ග් , ජන්කුක් මතට වෙලා කිස් කරන්න ගත්තා. ජන්කුක්ගේ තොල් වලින් ඈත් නොවී විනාඩි ගානක් කිස් කරාට පස්සේ , ටේහ්‍යුන්ග් තොල් වලින් ඈත් උනේ ජන්කුක්ට හුස්ම ගන්න ඉඩක් දෙන්න ..

ජන්කුක් හති දාන ගමන් හුස්ම ගත්තා. ටේහ්‍යුන්ග්ගේ ඇස් අදුරු වෙලා.. එයාගේ අවුරාව dominant වෙලා.

TH-" මගෙ වෙන්න ලෑස්තිද ? "

ජන්කුක් ඔලුව වැනුවා...

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇදුම් ගලවලා අයින් කරන්න ගත්තා.

TH-" Fuck....."

Dosen't belong loveWhere stories live. Discover now