chapter 30

115 18 11
                                    

දුක කියන දෙ අමුතුවෙන් ම තෙරුම් කරන්න ටෙහ්‍යොග් හා ජන්කුක්  දෙන්නට ඔනෙ නැ මොකද එ දෙදෙනම දුක කියන වචනයෙ පරිසමාප්ත අර්ථය වෙන්න ඇති.

ජන්කුක් එදා දවල් වින්ද දුක වෙන කිසිම දෙනෙක්ට දැනිලා නැතුව ඇති. එදා ඔහුට මෙ ලෝකයෙ තියෙන සියලුම බැදීම් වලින් ඈත් වෙන්නට හිතුනත්, එ අවස්තාව තම ඇස් ඉදිරිපිටම නැති වෙලා තවත් වේදනාවකින් පොඩි වෙන එක සමහරක් විට එයා හීනෙකින් වත් හිතලා නැතුව ඇති. තම අතෙ තිබ්බ කැපුම් පාහර තුලින් ලේ ගලද්දි වින්සු ඔහුගෙ පහත් ආශාවල් ඉශ්ට කරගනිද්දි ජන්කුක් ගෙ වේදනාව ගැන ඔහුට කිසිම හැගීමක් නැ. ජන්කුක් ඔහුගෙ සෙල්ලම් බඩුවක් වෙලා, ඔහුට හිතුන වෙලාවට පාවිච්චියට ගන්නටයි නැති වෙලාවට ඔහු ගැන හොයා බලන්නෙ වත් නැති තිරිසනෙක්ට යට වෙලා.

ජන්කුක් ගෙන් ඔහු ඔහුගෙ ආශාවල් ඉශ්ට කරගනිද්දි ජන්කුක් ගල් පිලිමයක් වගෙ හිටියා. තමන්ගෙ යටි පැත්තෙන් දැනුන වේදනාවත් සමග ඔහුගෙ අතෙන් දැනුන වේදනාවත් ඔහු දරාගෙන හිටියා. ඔහුට එදා ඇස් වලින් කදුලු හෙලන්න විතරයි පුලුවන් වුනෙ.

පැනලා යන්නද? 
කා ළගටද?

ඔහු දැන් තනි වෙලා.

එත් ටෙහ්‍යොග්?

නැ ජන්කුක් හිතෙ දැන් ටෙහ්‍යොග් ගැන තිබුන එ හැගීම් සියල්ලම නැති වෙලා. ටෙහ්‍යොග් ගැන දැන් ඔහුගෙ හිතෙ තියෙන්නෙ වෛරයක්? නැත්තම් පසුතැවීමක්? නෑ ඔහු කොහොමද ඔහු ආදරය කරන කෙනා ගැන මෙහෙම හිතන්නෙ? ඔහු ටෙහ්‍යොග් ට සාප කලෙ වත් ඔහු ගැන වෛරයක් වත් ඇති කරගත්තෙ නැ. එහෙත් වින්සු හා ජන්කුක් කියන දෙදෙනා සමාජයට පියෙක් හා පුතෙක් යැයි නම් තැබුනා.



*








ජින් මට ටිකක් කතා කරන්න ඔනෙ.

නිවසේ ඔහුගෙ කැමතිම තැන වාඩි වෙලා හිටපු ටෙහ්‍යොග් ජින් ව දැකලා කතා කලා.

ඔව් කියන්න ටෙහ්‍යොග්?

තමන් දිහාවට ඇවිදන් එන ජින් එසෙ පැවසුවා.

ජින් ඔයා මෙ දවස් වල කොහෙද ගියෙ?

ජින් ඔහු ළගින් ඇවිත් වාඩි වුනා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now