chapter 17

252 41 6
                                    

වින්සූ ජන්කුක් ගෙ තාත්තා ව මරලා දැම්මෙ එයාගෙ අම්මා ලග ඉද්දිමයි. එතකොට තමයි ජන්කුක් ගෙ තාත්තා දැනගත්තෙ එ මිනිහා ගොඩක් නපුරු හිතක් පපුවක් නැති මනුස්සයෙක් කියලා.

වෙනම පුටුවක ගැට ගහලා හිටපු ජන්කුක් ගෙ අම්මා ගාවට වින්සූ ගියා.

ඊලගට ඔයා

ඇයගෙ නිකටින් තදින් අල්ලලා ඔහුගෙ මූන වෙතට දික් කරාලා කට කොනින් හිනාවක් ද අර ලැබුන ජන්කුක් ගෙ නිවස තිබුන ලිපිනය ලියා තිබුන කොලය තමන් ගෙ කබාය ඇතුලට දමමින් කිව්වා.

ජන්කුක් ගෙ මව ඉතාමත් දැඩි හා නිර්භීත ගැහැනියක් වුන නිසා ඇයගෙ හිතේ දැඩි භයක් තිබ්බ බව වින්සූ ට නොපෙන්වා ඔහුගෙ ඇස් දිහා තියුණු ව බලාගෙන හිටියා. ඇයගෙ බය නිසාම නොදැනුවත්වම මෙ සීත කාල සමයෙ ඇගෙ නලල දෙපැත්තෙන් දහදිය ගලාගෙන යන්න පටන් ගත්තා, ඇයගෙ මුහුනට වැටි තිබුන සිහින් කෙස්ද එ දහදියෙන් තෙත් වෙලා ගියා. එහෙත් ඇය ඇගෙ භය ඔහුට පෙන්නුවෙ නැ

දැඩි පෞරුෂත්වයකින් හා අධිෂ්ඨානයකින් සිටි ඇ දිහා බලන් හිටපු ඔහු තවත් ටික වෙලාවක් ඇයගෙ ලා දුබුරු පැහැති ලොකු ඉතාමත් ලස්සන ඇස් දිහා බලන් හිටපු ඔහු තමන් ගෙ තුවක්කුව ලෑස්ති කරා. ඇයගෙ නලල මත තුවක්කුව තැබු මොහු

පොඩ්ඩක් ඉන්න. ඔයා නෙද ජන්කුක් ගෙ අම්මා?

....

මං දන්නවා ඔයා තමයි උගෙ අම්මා කියලා. එත් දැන් එයාගෙ තාත්තා මැරුණා නෙ? දැන් ජන්කුක් ට මොනවද කියන්නෙ?

තරහව, වේදනාව හා දුක කියන මෙ කටුක හැගීම අතර අතරමං වුන ඇය, ඇගෙ දත් ඔහුට නොතේරිම එකට තියලා අබරන්න ගත්තා. ඇය කිසිවක් කිව්වෙ නැ

මෙහෙම කරමු මං ඔයාව මරන්නෙ නැ. එ වෙනුවට අපි කසාද බදිමු.

දත්මිටි කාගෙන හිටපු ඇය එක පාරම පුදුම වුනා. තරහින් පුපුර පුපුර හිටපු එ රතු වෙච්ච ඇස් එක පාරම ලොකු වුනා.

මට බැ ඔහේව බදින්න. මම විවාහක කාන්තාවක්

විනීත ලෙස ඇගෙ කටහඩ හසුරපු ඇය ඉතාමත් සංවරව පැවසූවා

ඉතින් ඔබෙ සැමියා මිය ගිහින් නම්?

මම ඔහු වෙනුවෙන් තනියම සිටිනවා.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now