Chapter 4

389 84 16
                                    

ජන්කුක් මම හිතන්නෙ ඔයා අද සයිට් එකෙ වැඩ බැලුවොත් හොදයි- මොකද මෙ මූන එල්ලන් ඉන්නෙ?

ආ නෑ මුකුත් නැ..... හරි මන් යන්නම්

ඔයාගෙ තාත්තාටවත් කියන්න බැරි දෙයක් ද?

නැ මුකු-

ටෙහ්‍යොන් ගැනද හිතුවෙ?

නැ මන් මොකටද එයා ගැන හිතන්නෙ මම එයාගෙන් ඈත් වුනා නෙ තාත්තේ

ඈත් වුනා ද? ඈත් කරා ද?

ඔයා එයා ගැන හිතන්න ඔනෙ නැ ජන්කුක් මොකද එයා ගැන හිතුවොත් ඔයාග් වටිනා කාලයයි අපතෙ යන්නෙ. තේරුනාද?

ඔව් එත් මට එයා ගැන නොහිතා ඉන්න බැ... මම එයට ආද-

ජන්කුක් ගෙ තාත්තා ට ආදරේ කියන වචන ටික ඇසුන ගමන් ජන්කුක් ගෙ කමුලට ගැහුවා

උබ තවත් එ කොල්ලා ගැන හිතලා ඔය වචනෙ කිව්වොත් මම ඔයාට කලින් කරා වගේම වැඩක් කරනවා එක මතක තියා ගන්න..... ඌ සමලිංගිකයෙක් ඔයා එහෙම නෑනෙ.... ඔයා එ පහත් තත්ත්වය ට වැටෙන්නට නෙවෙයි අපි හදලා තියෙන්නෙ

ජන්කුක් කටට දහසකුත් දේවල් කියන්නට ආවත් එයා කට වහගෙන හිටියෙ එ කලින් වෙච්ච දේට ආයෙමත් මුහුන නොදෙන්නට බැරි නිසා.


ටෙ ඔයා ආවද ගෙදර .....ටෙ!!!!

ජින් ටෙහ්‍යොන් ඉන්න ගෙදරට ඇවිල්ලා කිහිප සැරයක්ම එයාගෙ නම කියලා කතා කරාට කිසිම ප්‍රතිචාරයක් ජින් ට නම් ලැබුනෙ නැ

ටෙ!!!! ටෙහ්‍යොන් කො ඔයා? මෙ ළමයා කොහෙ හරි ගියාවත්ද? ටෙහ්‍යොන්?

ජින් ගෙදර අස්සක් මුල්ලක් නෑර බැලුවත් එයාට ටෙහ්‍යොන් ව හම්බවුනෙ නම් නැ... තව ටිකක් කලබලෙන් ටෙහ්‍යොන් ගෙ නම පැවසුවාම එයා දැක්කා බැල්කනි එකෙ ඉන්න ටෙහ්‍යොන් ව

ටෙහ්‍යොන් මම ඔයාව කී සැරයක් නම් හෙව්වද?

ටික දුරක් එනකම් කතා කරගෙන ආවත් එක පාරම ජින් ගැස්සිලා ටෙහ්‍යොන් ලගට දුවගෙන ගියෙ එයා කරගන්න හදන දේ දැකලා

ටෙහ්‍යොන් ඔයාට පිස්සුද? පිස්සු හැදිලද කොල්ලො? බහින්න දැන්ම ඔතනින්!!

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now