Chapter 2

554 109 21
                                    

ටෙ.... පැටියො ඔයා කොහෙද ඉන්නෙ මම ආවා.... අම්මො අද නම් හුගක් මහන්සි දවසක් කො ඔයා...

එයා ටෙහ්‍යොන් ව හොයාගෙන යද්දි එයා දැක්කා ටෙහ්‍යොන් ඇදේ හොදටම නිදාගෙන හිටියා, ඇහැරවන්න බැරි නිසා එයා ටෙහ්‍යොන් ට සීතලයි කියලා දැනගන්නට ගත්ත නිසා එහා පැත්තෙ තිබුනු රෙද්ද එයාට පෙරෙව්වා.

ටෙ ඔයා නිදාගෙන ඉද්දි ගොඩක් ලසනයි.

එයා ටෙහ්‍යොන් ගෙ සිනිදු තොල් වලට සිහින් සැහැල්ලු හාදුවක් දෙමින් ඈත් උනා එත්...

ආ ජන්..කුක්  ඔයා ආවද ම්ම්ම් මට කම්මැලි නිසා පොඩ්ඩක් නිදා ගත්තා. මට ඔයා එනවා ඇහුනෙ නැ.

එකට කමක් නැ ටෙහ්‍යොන මං ආවනෙ

ත්වත් සිප ගැනීමකින් ටෙහ්‍යොන් ගෙ තොල් තෙත් කරපු ජන්කුක් ටිකවෙලාවක් එම සිප ගැනීමෙම නතර වුනා. මෙලෙස විනාඩි දහයක් පමන සිප ගැනීමෙන් ඈත් උනු ටෙහ්‍යොන් ටිකක් කලබල උනා.

ජන්කුක්?

ම්ම්...

දැන් වෙලාව කියද?

දැන් ද? දැන් රෑ අටටත් කිට්ටුයි ඇයි මොකද මගෙ පන?

නැ මම ගොඩක් වෙලා නිදාගෙන නෙ

ආ එකට කමක් නැ... ටෙ ඔයාට බඩගිනි ද?

ම්ම්ම්ම්ම් හුගක්

හුරතල් මුහුනක් මාවගෙන ජන්කුක් ඉදිරියෙ ඉන්න හැමතිස්සෙම ටෙ කැමති උනා.

ම්ම්ම්ම්ම් මටත් බඩගිනි...

එහෙනම් අපි කමු

නැ නැ නැ මමයි කන්නෙ

කට කොනින් හිනාවක් දාගෙනම කිව්වා

යනවා යන්න එහෙම බැ මටත් ඔනෙ.... මොනාද කන්නෙ

එහෙම බෑනෙ මගෙ රෑට කෑම ඔයාට කන්න... එහෙම පුලුවන් නම් කමක් නැ එත් බෑනෙ

මොනාද අනෙ ඔයා කියන්නෙ? මට තේරෙන්නෙ නැ

මන් කිව්වෙ ඔයාට පුලුවන් ද ඔයාව කන්න අහ්? එක කරන්න පුලුවන් මට විතරයි නෙද?

කට කොනින් හිනාවක් දාගෙනම අහද්දි ටෙහ්‍යොන් ගෙ මුනා බයෙන් පිරි ගියෙ හරියට ජන්කුක් එයාව මරන් කන්න ඉගි කරා වගෙ.

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now