chapter 25

169 46 53
                                    

ආදරයක් අමතක වෙනවද?

තමුන්ගෙ මුලු හදවතින්ම කරපු එ ආදරය නිකන් කුනු කූඩයට දාන්න පුලුවන් ද?

එකත් මෙ වගෙ වැඩකට නැති කාම අශාවෙන් පිරිච්ච කෙනෙක් නිසා?

එන්න එන්නම වින්සු ජන්කුක් තුලට වැරෙන් පහර එල්ල කරද්දි ජන්කුක් ගෙ කටින් එක වචනයි පිට වුනෙ. එ "වින්සු" යන වචනය විතරයි.

වින්සූ ගෙ උපරිමේටම පැමිනි පසු ඔහු ඔහුගෙ හැගීම් සියල්ලම ජන්කුක් තුලම පිට කර, ජන්කුක් ගෙන් ඈත් වී එ කාමරයේ, එ ඇද මතම තබා ගියා. කිසිම හැගීමක් නැතිව.

ඔයා දන්නවද මම ඔයාගෙ මෙ නපුරු කමට තමයි ගොඩක් ම කැමති

ඔහුගෙ ඇසෙන් කදුලක් වැටෙන ගමන් ජන්කුක් තනිවම ඔහුටම කියාගත්තා.

*









1988.03.20 එදා විශේෂ දවසක්.





තාත්තේ? ඇයි මෙ ඇදුම් ගෙනල්ලා? අද මොකක් හරි විශේෂ දවසක් ද?

ඔව්, අද ගොඩක් විශේෂ දවසක් ටෙහ්‍යොන්. මෙ ඇදුම් ටික ඇදගෙන පහලට එන්න.

හරි.

මාස ගනනාවක් තිස්සෙ ජන්කුක් ගැනම හිතපු, ඔහුවම ඔනෙ කියා අඩා වැලපුන ටෙහ්‍යොන් දැන් සන්සුන් වූද පරිනත, හැදි දැඩි ශරීරයට හිමිකම් කියූද කඩවසම්, තරුනයෙක් වුනා. මෙ වුන සිදු වුන දේ ගැන පුදුමයට ද සතුටට ද පත් වුන ටෙහ්‍යොන් ගෙ දෙමව්පියන් ටෙහ්‍යොන් ට විශේෂ පුදුම කිරීමක් ලෑස්ති කරා.

ටෙහ්‍යොන් ඇදේ සිට පොතක් කියවද්දි එකපාරටම ඔහුගෙ කාමරයේ දොරත් විවර කරගෙනම පැමිනි සේවකයන් හා ඔවුන් ගෙ අතේ තිබුන ඇදුම් ද දැක පුදුමයට පත් වුන ටෙහ්‍යොන් එයාගෙ තාත්තාගෙන් එසේ අහන දෙය ඉතාමත් සරලයි.

පැය ගනනාවක් යනකම් ටෙහ්‍යොන් පහලට ආවෙ නැත්තෙ ඇයි කියලා බලන්න ඔහුගෙ මව ඔහුගෙ කාමරය වෙත ගියා.

ටෙහ්‍යොන් මෙච්චර වෙනස් වෙලත් ඔහුගෙ පියාට් නොදැනුන දෙයක් ඔහුගෙ මවට දැනුනා. එ ඔහු තවමත් ජන්කුක් ගැන සිතමින් සිතින් දුක් වෙන බව හා ටෙහ්‍යොන් ගෙ මානසීක රෝගය තවමත් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බවත්.

ඔහුගෙ මව ඔහු ගැන ඉතාමත් සෙවිල්ලෙන් සිටින නිසා හා ටෙහ්‍යොන් ඔහුගේ සෑම සිතුවිල්ලක් පාහේ හා ඔහුට ජන්කුක් ගැන දැනෙන එ ආදරය ගැන කතා කරන්නෙ ඇයත් සමග පමනක් නිසා ටෙහ්‍යොන් ට ඔහුගෙ මවත් සමග ඔනෑම දෙයක් කතා කරන්න පුලුවන්.

එ නිසා ඇය හිමින් හිමින් ටෙහ්‍යොන් ගෙ කාමරය වෙත ගිහින් දොර විවර කරා.

ඇයගෙ ඉදිරිපිට හිටපු එ කඩවසම් තරුනයාව ඇයගෙ පුතා කියලා හිතා ගන්නටත් බැරි වුනා. කලු පැහැති දිග කබායට යටින් හැද සිටි සුදු පැහැති ශර්ට් එක මගින් ඔහුගෙ පෞරුෂත්වය ඉතාමත් ඝාම්භීරව පෙනුනා. උඩට පීරලා තිබුන කොන්ඩෙත් titan වර්ගයේ රිදී පැහැති ඔරලෝසුවෙන්ද ඔහුගෙ නියම පෙනුම තවත් ඔපමට්ටම් කර පෙනුනා.

පුතේ? මෙ ඔයාද?

ඇයි අම්මෙ මොකක් හරි වැරැද්දක් ද?

නැ ඔයා ගොඩක් කඩවසම්.

ස්තූතියි අම්මෙ

ලෝකයේ තිබෙන එ ලස්සනම හා හුරතල්ම හිනාව එයාගෙ මූනෙන් පෙනුනා.

ඇයි මෙච්චර වෙලා ගියෙ?

නැ අම්මෙ මෙ ශර්ට් එක පොඩ්ඩක් පොඩි වෙලා තිබුනා ඉතින් මන් එක මගෙ සේවකයට දුන්න මදින්න කියලා. එකයි අම්මෙ මට සමාවෙන්න පරක්කු වුනාට.

හරි හරි පුතෙ කමක් නැ. අපි යමු.

කොහෙද අම්මෙ යන්නෙ? ඔයත් ලස්සනට ඇදගෙන ඉන්නෙ ඇයි.

එන්නකො පුතේ.

ජන්කුක් ව?

ඇස් දෙකත් ලොකු කරන් පුදුමෙන් අහන්න ගිය දේ නතර කරගත්තෙ එයා එයාගෙ සීමාවන් වලින් එලියට යයිද කියලා බයෙන්.

එත් ඇයි එයාටම සීමවන් දාගන්නෙ?




















Sorry updates පරක්කු උනාට අනේ 🥲
අද තමයි ඉදලා හිටලා හරි නිවාඩුවක් හම්බූනෙ. 🙂

Vote කරලා විතරක් මදි 😈 මොනාහරි කොටාගෙනම යන්ඩෝ 🌚❤️

Kim_jinhyung12


𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now