Chapter 3

455 98 22
                                    

ජන්කුක්!!!!!! හොද වැඩක් අර ළමයට කරලා තියෙන්නෙ

ඇයි මන් මොනාද කරෙ?

ඇයි ඔයා මොනාද කරෙ? කරපු දේ නිසා තමයි එ ළමයට ඇවිද ගන්නවත් බැරි.... ඇයි ජන්කුක් මෙහෙම කරන්නෙ? පව් නේද එයා?

කොහෙද එයා පව් මං එයාට ආදරෙයි හයුන්ග් ඇයි තේරුම් නොගන්නෙ

ආදරෙයි?

ඔව්

ඔයා අඩුම ගානෙ ආදරෙ තේරුම වත් දන්නවද? එ ගැන ඔයාට පොඩි හරි විස්තරයක් කියන්න පුලුවන්ද?

එ ගැන මොකටද විස්තර? මම එයාට ආදරෙයි එච්චරයි

අනෙ යන්න ඔයාට ඔනෙ එයාගෙ ඇග විතරයි අඩුම ගානෙ ඔයා දන්නවද එය ඉස්කෝලෙ නොයා ඔයා එක්ක ඉන්නෙ ඔයාගෙ මෙ කෙහෙල්මල් සල්ලි නිසා නෙවෙයි කියලා... එයයි ඔයාට ආදරෙ කරන්නෙ ඔයා නෙවෙයි.

මන් දන්නෙ නැ.... මට තෙරෙන්නෙ නැ ඔයා කියන දෙවල් ඔ-

කුකී

ටෙහ්‍යොන් සතුටින් ජන්කුක් ලගට දුවගෙන ඇවිල්ලා එයාව බදාගත්තා.

කොහෙද ඔයා ගියෙ කුකී මන් බය උනා... මාව නැගිට්ටවන්න තිබ්බනෙ

ජන්කුක් ගෙ තොල් වලට සියම් හාදුවකුත් දෙන ගමන් ටෙහ්‍යොන් ඇහුවා

මට ඔයාව නැගිට්ටවන්න හිතුනෙ නැ පැටියො එකයි.... මට සමාවෙන්න මං ආයෙත් එහෙම කරන්නෙ නැ

හරි හරි ඔය දෙන්නා ඔතන අද දවසම ඉන්නද කල්පනාව? මෙතන කෑම සීතල වෙනවා එක්මනට ඇවිල්ලා කන්න

යමු ටෙ අපි ගිහින් කමු.

ඔව් මට හොඩක් බඩගිහිනි

මොකක් ඔයාට බඩගිනි ද? මම හිතුවෙ එහෙම නැ කියලා ඇයි අපි ඉයෙ කෑවෙ

එ ඔයානෙ කෑවෙ මම නෙවෙයි නෙ

හරිම වෙනස්, මෙ ජන්කුක් ගෙ ආදරයද නැත්තම් ටෙහ්‍යොන් ගෙ ඇගට ඇති ඇල්මද? තේරුම් ගන්න ටිකක් අමාරුයි....

ආව් මගෙ ඇග ඔක්කොම රිදෙනවා.... අනෙ ජන්කුක් ඔයා හිටියනම්... ඔයා මාව මෙ ජරා තැනින් අරන් යනවා ජන්කුක් මට එක හොදටම විශ්වාසයි එත්....

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now