chapter 23

174 46 23
                                    

යනවා යන්න!!! මම පිස්සෙක් නෙවෙයි!!! මට පාඩුවෙ ඉන්න දෙන්න!!

හරි එත් මෙ බෙහෙත් ටික බොන්න මහත්තයා

මට ඔන බෙහෙතක් නෑ! ඉන්නකො ජන්කුක් ආවාම මම එයාට කියනවා ඔයාලා මට කරදර කරනවා කියලා

අනෙ මහත්තයා මෙ බෙහෙත් විතරක් බොන්න මෙ සැරෙ විතරක්. කරුණාකරලා.

යනවා ය-

ටෙහ්‍යොන් මෙවා ටික බොන්න.

බැ බැ බැ ඇයි මට මෙ බෙහෙත් දෙන්නෙ ? මං ලෙඩෙක් නෙවෙයි

කියන දෙ අහලා බොන්න ටෙහ්‍යොන්

බැ මම ඔයාලා ඔක්කොමලාව ජන්කුක් ට කියනවා.

කියලා?

කියලා. කි...කියලා ඔයාලා ඔක්කොවම මෙ ගෙදරින් යවනවා.

යවලා?

ය..යවලා අපි දෙන්නා එකට ඉන්නවා

ඔයාට කොච්චර කියන්නද ටෙහ්‍යොන්. ජන්කුක් ආයෙත් එන්නෙ නැ

නැ එයා එනවා. එයා එනවාමයි. මම කිව්වයි කියන්න එන්න කියලා

ටෙහ්‍යොන් ??

ඔයාලා තමයි පිස්සො මම නෙවෙයි මම ජන්කුක් ට ආදරෙයි, මම සමලිංගික වෙන්න කැමති ඔව් මං පිරිමි අයට වැඩි ආකර්ශ්නයක් දක්වනවා එකට බෙහෙත් දෙන්න බැ

හරි මං දන්නවා ඔයා ඔක හැමතිස්සෙම කියනවා

ඇදෙ ගුලි වෙලා කටත් තදින් වහගෙන ඉදලා එකපාරටම බිමට බැහැපු ටෙහ්‍යොන්, නානකාමරය වෙත ඉක්මනින් දුවලා ගියා.

මෙතෙක් වෙලා ඇදේ කෙරවල බංකුවෙ වාඩි වෙලා ටෙහ්‍යොන් ට බෙහෙත් දෙන්න උත්සහ කරපු එයාගෙ තාත්තයි, ඇද වටේට හිටගෙන හිටපු සෙවක, සේවිකාවොයි අනුකම්පාවෙන් ටෙහ්‍යොන් දුවලා යන විදිහ බලාගෙන හිටියා. 

ඇත්තටම එයා පව්ද? මෙක දුකක් ද? ගංගාවක වතුර කවදාවත් එක විදිහට ගලන්නෙ නැ, ගල් වල හැපි හැපි ගමන් කරන්නෙ කිව්ව්ට මෙ අහිංසක දිය රැල්ලට හමු වන ගල් විශාල නැද්ද?
















පොඩි chapter එකක් 😩 මං දන්නවා
වෙලාව නැ මයෙ දෙයියෝ 😩🥲

කම්මැලි වෙන්න එපා මං වගෙ මොකක් හරි කොටාගෙනම යන්න 🥲 මං ඉතින් ඔයාලට ආදලෙයි නෙ 🌚❤️

Kim_jinhyung12

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ