Chapter 24

179 40 29
                                    

ඔහුගෙ දුක් විදීමට මුල ජන්කුක්. ඒත එයා එක වටහා ගත්තෙ වැරදි විදිහටයි. එ එම දුක්වෙදීමෙ කොහේ හෝ කෙරවලක ඔහුගෙ සතුට එ කියන්නෙ ජන්කුක් ව මුනගැසෙයි කියලා.

මුහුදක කෙතරම් රල ගැහුවත්, කෙතරම් ගල් පර වල ගැටුනත් මුහුදට කෙලවරක් නැ, කවදාවත් මුහුදට නිදහසේ ගලා යාමට බෑ.

ටෙහ්‍යොන් ජන්කුක් හා එක්වීමට කෙතරම් විශාල බාදක තියෙනවද කියලා ටෙහ්‍යොන් දැනන් හිටියෙ නැ. එයාට ඔනෙ ජන්කුක් කෙසේහො ජන්කුක් සමග පෙර සේම ආදරයෙන් හා සමගියෙන් ජීවත් වෙන්නට. එත් ඔහු සිතූ දෙයම වෙයි ද?

ටෙහ්‍යොන්, නානකාමරය තුල තමන්ගෙ ප්‍රතිරූපය පෙනෙන එ කැඩපත දිහා මොහොතක් බලාගෙන සිටියා.

ජන්කුක් ගෙ රසවත් හා වේදනාකාරි සියුම් සිප ගැනීම් වලින් පිරුනු එ රෝස තොල් කාලයත් සමගම සුදු මැලි වී, වේලුම් කාපු තොල් බවට පත් වෙලා. නලලට වැටුන එ සිනිදු, පිරිපුන්, පිලිවල ට පීරා තිබුන එ කොන්ඩය දැන් අවුල් වෙලා තිබුනා. ටෙහ්‍යොන් ට මෙ වෙලා තිබුන දෙය ඔහුට වත් තේරුම් ගන්නට බැරි වුනා.

එයාට දැනුනෙ එයාගෙ මුලු ලෝකයම එයාට වෛර කරනවා කියලා. විශේෂයෙන්ම ඔහුගෙ දෙමව්පියන්. එයාට ජන්කුක් ව ඇරෙන්න කිසිදු කෙනෙක් ව හරි හැටි මතක තිබුනෙ නැ. ඔහුගෙ කල්පනාව ජන්කුක් ලග පමනක් තිබුනා.

මේ වන විට ටෙහ්‍යොන් ගෙ රෝගය දරුනුවටම ඔහුගෙ මොලයේ බලපෑමක් ඇති කරා. ටෙහ්‍යොන් ව ඔහුගෙ ඇදේ ගැට ගැසීමටද සිවුනෙ මේ නිසායි.

නිතර නිතර ටෙහ්‍යොන් ඔහුගෙ කාමරයේ දොර ඇරගෙන ජන්කුක් ව හොයන්නට යන්න ඔනෙ කියලා නිවසින් එලියට යන නීසාමයි ඔහුව මෙසේ ගැට ගැසුවේ.























ජන්කුක් මම ඔයා ගැන ගොඩක් වෙලා කල්පනා කරා

එ මොනාද මං ගැන කල්පනා කරේ?

ඔයා මගෙ බිරිද වුනා නම් අපි දෙන්නට නීත්‍යානුකූලව කිසිම කෙනෙක් ට නොදැන ආදරේ කරන්නට තිබ්බා. මෙ වගේ හැංගි හැංගි නෙව්වෙයි.

ඉතින් මං කොහොමත් ඔයාගෙ බිරිද නෙ

වින්සූ ට මුහුනලා ඔහුගෙ කකුල් උඩ වාඩිවෙලා හිටපු ජන්කුක් ඔහුගෙ සිනිදු වගේම තරමක් කැරලි කොන්ඩය තුලට තමන්ගෙ ඇගිලි තුඩු යවමින් කිව්වා

ජන්කුක් ඔයා මගෙ ළගින් සදහටම ඉන්න ඔනෙ.

වින්සූ, ජන්කුක් ගෙ කුඩා ඉනෙන් අල්ලා ඔහුගේ ශරීරය වෙතට තද කරා

අනිවාරෙන්ම

ජන්කුක් වින්සූ ගෙ සාමාජීකයා ඔහු තුලට ඇතුලු කරගත්තා

අහ්හ්හ්හ් ජන්කුක් ඔයා මන් ගාවින් ම ඉන්න

ම්ම්ම්ම් ඔව් මං ඔයා ලගින්මයි ඉන්නෙ. එක කාටවත් වෙනස් කරන්න බැ, ටෙහ්‍යොන්ට වත් බැ

ජන්කුක් වින්සුගෙ රිද්මයට යද්දි ඔහුට ඔහුගෙ මිලු ලෝකයම අමතක වුනා. ටෙහ්‍යොන් වත් අමතක වුනා. ඔහුගෙන් ලැබුන එ උනුසුම් ආදරයත් අමතක වුනා.













කෝමද මෙක 🌚

මොකක් හරි ටෑප් කරගෙනම යන්ට අනෙ 🙂❤️

Kim_jinhyung12

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now