Chapter 5

371 85 36
                                    

ආ මෙක ගන්න මම පොඩ්ඩකින් එන්නම්

හරි පොඩ්ඩක් ඉන්න

ඇයි?

අද ඔයා වැඩට යන්නෙ නැද්ද මාත් එක්ක මෙහෙම පාරෙ යද්දි ඔයාට වැඩට යන්න බැරි වෙයි නෙ

අමතක උනාද? අද සෙනසුරාදා... සෙනසුරාදාට මට වැඩ නැ කියලා.... හරි ඉන්නකො මන් ඉක්මනට එන්නම්

ආ හ හා ඉක්මනට එන්න

ජින් ටෙහ්‍යොන් ට අතෙ තිබ්බ බීම එක දීලා ගියා. එතකොටම ටෙහ්‍යොන් දැක්ක දෙය එයාට හිතාගෙනවත් බැරුව ගියා. එ එයාගෙ ආදරය... ජන්කුක්

ජ...ජන්කුක්? ජන්කූක්!!! කූකී!!!

තම රියට නැගමින් සිටි ජන්කුක් ටෙහ්‍යොන් ව දැක නතර වුනේ ටෙහ්‍යොන් ගෙ කෑ ගැසිල්ලටමයි. ටෙහ්‍යොන් කෑ ගහගෙන ජන්කුක් දෙස දුවගෙන ගියේ කැඩී බිදි ගිය බලාපොරොත්තු නැවත අලුත් කරගෙනමයි.

ජන්කුක් ඔයා මෙහෙ?

ඔව් මට වැඩ වගයක් තිබුනා එකයි ආවෙ

ඉතාමත් විනීත ව කතා කරපු ජන්කුක් දිහා ටෙහ්‍යොන් එයා දිහා බලාගෙනම සිටියා.

ටෙහ්‍යොන් මොකද මෙහෙ?

අ...ආ ම....මං ජින් හයුන්ග් එක්ක ඇවිදින්න ආවා

ආ හරි එහෙනම් මම යන්නම්.

ජන්කුක්?

ඔව් කියන්න

අපිට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? ඔයාට වෙලාව තියනවනම් විතරක්?

ඔව් මට පුලුවන්

ජන්කුක් ට ටෙහ්‍යොන් ගෙ ඉල්ලීම මගනොහරින්න බැරි වුනා. ඇයි එ? එ තාම ජන්කුක් ටෙහ්‍යොන් ට ආදරෙ නිසාද?

පාලු පාරෙ තිබුනු බංකුවක වාඩිවෙලා ටෙහ්‍යොන් හා ජන්කුක් දෙදෙනාම කතා කරන්නට පටන් ගත්තා

අද පොඩ්ඩක් සීතලයි නෙද ටෙහ්‍යොන්

ඔව්

ඔයාට මොනාද කතාකරන්න ඔනෙ කිව්වෙ?

මෙක ඇහුවට තරහා ගන්න එපා හරිද ජන්කුක්?

හරි ඔයා කියන්නකෝ

ඇයි ඔයා මාව දාලා ගියෙ?

𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤||Where stories live. Discover now