《17 chapter 🔮🌌》

38 16 20
                                    

ඒ එක්කම natasha යි min ah යි මූණට evil smile එකක් ගත්තා...

දෙන්නම invisible power එක පාවිච්චි කරා.. vampire academy එකේ මේව කියලා දෙනවා...

හැබැයි මේ තුන්දෙනා මේ කරන්න යන දේ නම් මිනිස් ඉස්කෝලයෙදීවත් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ... පව් ඒ මිනිස්සු..
එයාලා ලැජ්ජ වෙන එක ඔය ළමයි බලන්න ඕන නෑ.. මොකද පව් ඒ සැට් එක🙏🙇‍♀️

නැවතත් අපි සම්බන්ධ වෙනවා yeonjung couple එක වෙතට🌚 එයාලා professor albat ගේ office room එකට යන කොටත් සෙට් එකක් ආයේ ඉස්සරහට ආවා...

Yeonjun-:"ආශ්.. ආයෙත්..."

Siijung-:"එහෙම නම් අපිට වෙන විදියට මෙයාලාට දෙන්න ඕන😌😏"

Yeonjun -:"ඒ හිනාව ඇල්ලුවේ නම් නෑ... "

දෙන්නාම ඒ එක්කම හරි අමුතුම ස්මයිල් එකක් මූණට ගත්තා...

දන්න ටයිකොන්ඩෝ මරාටි ගුජරාටි ජුඩෝ ඔක්කොම දාලා ආයේ අතුරුපස දුන්නේ ඉතුරු දත් ටිකටත් යන එනමන් නැති කරලාමයි...

හැමෝම ඉක්මනට කොහොම හරි ආවා professor albat ගේ office room එකට...

Albador-:"ආ~~~~හ්... ආවාද?? මේ ඉන්නේ කණ්‌ඩායම් නායිකාව... හේෂි"

Heshi-:" මම??? එහෙම නම් තමුසෙ හරියටම ගේස් කරා නේද??? "

Albador-;" එහෙම නැතුව... තමුසේගේ අප්පාත් මට හරි වද දුන්නනේ... මේ සැරේ මමයි දිනන්නේ "

MA-:"බලමු නේද?? තමුසෙ නිසා මගේ ඔම්මා අප්පා මැරුණේ... මම යහතින් ඉන්න දෙන්නේ නම් නෑ... "

Albat-;"ඔයාලා... ඔයාලා ඉක්මනට... මෙ... මෙතැනින්... යන්න..."

Albador-:"මොකද මගේ නිවුන් අයියේ ඔයාට ඔච්චර කේන්ති ගියේ ?? බයද මෙයාලා මගේ අතින් මැරෙයි කියලා... අහ්??? හ්හාහාආ.."

ඒ එක්කම එයා එයාගේ wand එක අතට ගද්දීම

.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🙃
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
😁..
.
.
.
.
.
.
.
.
.
.

.





.................

" Expelliarmus
Disappearedcorpus"

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

දැන් උඩ තියෙන "Disappearedcorpus" spell එක මා විසින්ම හැදුවේ..

මොකද දන්නේ නෑ වුණේ🙄

කොටයි නේත?

මම දනී

තව එකක් පුලුවන් වුණොත් දෙන්නම්

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now