《05 chapter🔮🌌》

73 20 30
                                    

දැන් වේලාව රෑ දහයයි...
හැමෝම හීන ලෝක වලට යන්න නිදි...

ඒ අතරතුර II year එකේ students ලා කිහිප දෙනෙක් මේ රෑ යාමේ ඇහැරගෙන... එයාලා මොකද කරන්නේ???

එකටම යං slytherin house එක පැත්තට...

At slytherin house main meeting room...

??-:"සද්ද නොකර යං.."

??-:"ඔයානේ Siijung සද්ද කරන්නේ"

Siijung-:"අනේ yeonjun... වැඩේ කරන්න යං... dark arts උගන්වන room එකට... එතැන හොදයි..."

Yeonjun-:" යං.."

ඒ දෙන්නා මොකක්ද dark arts room එකට ගිහින් කරන්න යන්නේ..???

ඒ අතරතුර

At hufflepuff house main meeting room...

??-:"minah... ස් ස්..."

??-:"ස් ස් ගාන්නේ ? නයෙක්ද ඔප්පා "

SJ-:"අහ්... min ah ඔහොම පිටිපස්සෙන් එන්න එපා... මම බය වුන තරම්.... අපි යමු නේද office room එකට..."

MA-:"හ්ම්.... "

මේ දෙන්නා මේ යන්නේ professor albat ගේ office room එකට...
.
.
.
.

At Principal's Office Room...

Albat-:"මම හිතුවෙ තවත් පරක්කු වෙයි කියල... "

Darshani -:"වැඩි වෙලා ඉන්න බෑ ගායිස්... මෙන්න ලිස්ට් එක...  secret room එකට ගිහින් phoion එක හදන්න... ඒකට කලින් රෝගියාගේ රෝග ලක්ෂණ බලන්න... "

SJ
MA-:"දේ...."

Professor දර්ශනි ගෙන් list එක ඉල්ලගෙන කෙලින්ම දෙන්නා ආවේ school hospital එකට...

SJ-:"මෙහ්... මේ ඉන්නෙ... "

MA-:" Goblin කෙනෙක් පහර දීලා තියෙන්නේ..... ඒ කියන්නේ "

SJ-:"එයා වැඩ පටන් අරන් වාගේ... අදුරේ කුමාරයා ලගදීම එයි... goblins ලා කියන්නේ අදුරේ කුමාරයාගේ ආරක්ෂකයන්... "

MA-:"මේක... හරි ලොකුවට වැදිලා... අපි  ඉක්මන් කරන්න වෙයි... දැනටමත් මෙයාට සිහිය නෑ... හෙට මේ ගැන siijung jay ලාට කියමු.. "

SJ-:"මේ රෑ ආයේ එහාට යන්න බෑ.. අපි යං..."

දෙන්නාම ආයේ ආවේ slytherin house පැත්තට... වට පිට බලලා ඒ තැන තියෙන කදු පෙලක් දිහා බලාගෙන ඉන්න ගැණු ළමයාට කතා කරා...

SJ-:"ස්... නංගා.. ඒයි"

-:"අහ්... මගේ ඇස් වලට කවුද එලිය අල්ලන්නෙ..."

SJ-:"oh sorry... nox... "

-:"අහ් මේ world wide handsome අයියායි වැම්පි අක්කා නේ... ඒකට කාරී නෑ... මුරපදය...."

SJ-:"ශ්ලෑශ් ගේ හැල්මේට රයිස් ගරලා රයිස් කේක් හදනවා"

-:"මාව විහිලුවක්ද??"

SJ-:"Okay okay... we are bulletproof "

-:"Door Open.."

දෙන්නාම secret room එකට ආවා...

එයාලාත් ගොඩක් ලොකු වැඩක් කරන්න යන්නෙ....

අපි ඉතින් මෙතැන ඉන්න ඕන නෑ
දැන් ඔය ළමයි නිදාගන්න..

Good night 🌌🛌

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

කොහොමද???

මුකුත්ම නෑ මට කියන්න...  අහ් සොමැන්ටික් සීන් ඕන නෑනේ 😂😁👉👈
ඕන නම් next chapter එකේදී දෙන්නම්... මම දනී නේ 😂

Sarange
❣🌼Kim_min_ah💜❣

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now