《15 chapter🔮🌌 》II

38 15 3
                                    

Albador-:" ආ... ආරක්ෂකයෝ නේද මේ??
Wizard ලායි half vampire දෙන්නෙක් එක්ක නටන පිස්සුව මොකක්ද දෙයියනේ??"

Hoshi-:" මේ බාල්දි අන්කල්... එක වැම්පැයර් කෙනෙක්ට දෙන්නෙක් කියන්නේ??? ඇස් පොට්ටද?? දාමුද කන්නාඩි දෙකක්??😌🙃👓👓"

MA-:"එයා කියන එක ඇත්ත හෝෂියෝ..."

Hoshi-:"ඈහ්??"

Natasha-:" yes... I'm cute vampire girl "

Albador-:"තමුසේලා ඕනවට වඩා වැඩි... අල්ලගන්නවා මූන්ව... pure house Wizards ලාව ගන්නවා... slytharin house එකේ pure Wizards ලාට කරදර කරන්න බැහැ. යනවාලා"

පහලොස් දෙනෙක් විතර hogwarts ඇතුලු වෙද්දී අනිත් ඔක්කොම ඉතුරු වුණා... ශිෂ්‍ය නායකයින් ළමයිව අයින් කරා...

Albador-:" එහෙම නම් මම මගේ සහෝදරයාව බලලා එන්නම්... ඉක්මනට වැඩේ ඉවර කරනවාලා"

ඒ එක්කම ඒ ඉතුරු වුණ කට්ටිය මෙයාලාට ප්‍රහාර දෙන්න ආව...ඒත් එක හිතන තරම් ලේසි දෙයක් නම් නෙමෙයි... විශේෂයෙන්ම dark art විශේෂයෙන්ම study කරන yeonjung couple ( yeonjun + Siijung = yeonjung)

කට්ටිය හරි ලස්සන විදිහට එතැන වුන්ට උදේට කෑම දුන්නේ ආයේ දවල්ට කන්න දත් ඉතුරු නොකරමයි...

-:"ගැහුවාද"

Heshi-:"නෑ... කන්න දුන්නා... කාපිය මේ රෙදි කෑල්ලත් ... ගායීස් ඉක්මනට pure house wizards ලා ගාවට යමු"

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

සොමැන්ටික් ඕනෑයී

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now