《07 chapter🔮🌌》

71 18 24
                                    

Jay-:"අනේ සත්තරං කැටේ... සස්සනට පදිනවා"

SJ-:"මොකක්ද කොල්ලෝ ඒ කිව්වේ??? මල්සරා කියන ඒ දූතයා ටත්කෙටම තැන බලලා ඉලක්කය අල්ලලා විදලා වාගේ "      seok jin එහෙම කිව්වේ සුපිරි ඇට් එකක් දාලා...

Siijung
Minah-:" අව් අව්... jay ට හරි ගිහින්... "

Yeonjun-:"කවුද අප්පේ ඒ වාසනාවන්ති?
ලගදීම කොල්ලා frist kiss එක ගනී නේද???"

SJ-:"අපිට තමයි kiss එකක් තිහා I love you කියන්නවත් කෙල්ලෙක් නැත්තේ.. කමක් නෑ දුකක් නෑ හිතන්න හිතකුත් නෑ😁☺"

ඒක කිව්වේ නම් min ah ට වදින්න...
මොකද කොල්ලා කෙල්ලට කැමති.  ඒත් මේ මෝඩ ගහ ඒක තේරුම් ගන්නේ නෑනේ... ඒකී හිතාගෙන ඉන්නේ frist kiss එක දුන්න හැටියෙම ඒ කොල්ලා vampire කෙනෙක් වෙනවා ඒ වාගේම ළමයි හම්බ වෙනවා කියල 😂😂😂
පොඩි කාලේ මොන්ටිසෝරි ගිහින් නෑනේ... ඔම්මා යැව්වේ නෑනේ... මොනවා කරන්නද???

Jay-:"අනේ පලයව් යකු යන්න... අහ් මේ... "

Yeonjun-:"කියපන්.."

Jay-:"මම ඊයේ රෑ පුස්තකාලයෙන් හොයාගත්ත දේවල් මේ... ඕකේ අදුරේ කුමාරයාට සම්බන්ධ හැම දෙයක්ම තියෙනවා... ඕකේ තියෙන විදිහට Hogwarts වල අනාගතය රැදෙන හතර දෙනෙක්ගේ ලේ ඕන වෙනවා... ඒකත් උරුමකරුවන් වෙන්න ඕන.."

කියලා jay ෆයිල් එකක් දුන්න..

MA-:"ඊයේ මටයි ජින් ඔප්පාටයි goblin කෙනෙක්ගෙන් තුවාල වුණ කෙනෙක් හම්බ වුණ... අපි දන්න goblin ලා නෙමෙයි දැන්.. එයාලා ගොඩක් වේගවත්..."

Siijung-:"ඔව්.. මටත් ඒක හිතෙනවා... අද උදේ minah ට ගහන්න ආව goblin ඇස්පිය ගහන වේගයට වෙනස් වෙනවා... "

Yeonjun-:"ඔය ඔක්කොමට වඩා... මට ටක්කෙටම කියන්න පුළුවන් අදුරේ කුමාරයා ඉපදෙන්න අරන්... එයාලාගේ ආරක්ෂකයෝ ආවා කියන්නේ...ඒත් කෝ අපේ leader??"

SJ-:" මම හිතන්නෙ මම දන්නවා  ඒ කවුද කියල"

MA-:"ඔයා හිතන්නෙත් මම හිතන කෙනාවමද???"

කියලා දෙන්නාම බැලුවේ ඈතින් මායා කොසු පුරුදු වෙන කෙනෙක් දිහා...

ඒ එක්කම ළමයෙක් මෙයාලා ගාවට ආවා...

-:"ඔයාලාට professor albat එන්න කියල කිව්වා..."

Siijung-:"අහ්... හරි අපි යමු... "

ඒක දුරින් දැක්ක heshi hoshi hayoon

Hayoon-:"එයා... හනේ... "

Heshi-:"බලාගෙන බලාගෙන කෙල්ලේ... කොස්සෙන් වැටෙයි මගේ අම්මා.... ඕහ්... මල්සරා ඔප්පා ආයේ ගලවන්න බැරි විදිහට විදලා... ඔහොම යං කෙල්ලෙ 😂"

Hoshi-:"හම්මෝ... මට බෑ... හිනා යනවෝ... මෙතැනින් වැටුණොත් හික්.... ආයේ කැලි හොයාගන්න අදුරු වනාන්තරයට යන්න වෙනවෝ.... "

Heshi
Hayoon-:"😂😂😂"

Natasha-:"ඔයාලාගේ හිනාව අර බිමට ඇහෙනෝ..."

Hayoon-:"ඔයාත් උඩට ආවාද???"

Natasha-:"ඔව් ඉතින් 😂😂"

Natasha:"හායී මම Natasha slytherin house ... ඔයාලා හරි funny අනේ 😀😄..."

Heshi-:"මම heshi. Gryffindor house . nice meet you"

Hayoon-:"ඔයාට යාලුවො නෑ???"

Natasha:"එයාලා මට සෙට් නෑ අප්පා... හරි ඔලුව... 😒 හිනා වෙන්න දන්නෙ නැති බුම්මැට්ටෝ ටිකක්"

( අපි එහෙම නෑ හරිත???😒)

නිකම් කුරුල්ලෝ පස්දෙනෙක්ව අහසට නිදහස් කරා වාගේ මෙයාලා සෙල්ලම් කරා... පල්ලැහැ කට්ටියත් කොසු පාලනය ගොඩක් සතුටින් ඉගෙන ගන්නවා... අර කලින් හේෂිට අමුතු ලුක් එකක් දාපු කෙල්ල නම් හැටට හැටේ හේෂිට හෝෂිට hayoon ට නතාෂාට kairiටයි රවනවා...

එයාලා ඔහොම සතුටු වුණාට ඉදිරියට වෙන දේ නිකම් හීනයකින් හරි දැක්කා නම්---- ( මම මුකුත් කියන්නේ නෑ)

ඒ අතරතුර II years ලා මොනවා කරනවා ඇත්ද???

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

කොහොමද???

ඇයි දන්නෙ නෑනේ ඒ කෙල්ල හේෂිට එහෙම රවන්නේ???

එතකොට jay කිව්ව කෙල්ල කවුද???

කවුද අදුරේ කුමාරයා???

දන්නෙ නෑ අප්පා😣

මම යනවා😊

පරිස්සමින්ඉන්න ඕන

Sarange
❣🌼Kim_min_ah💜❣

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now