《15 chapter🔮🌌》I

39 16 8
                                    

මම ඉක්මනට මේක ඉවර කරනෝ
॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥

Next day morning...

අද සෙනසුරාදා...
ඉතින් හැමෝම සෙල්ලම් කරනවා....

I year එකේ heshi , hoshi , hayoon, Kairi ඒ වාගේම II year එකේ Jay , Siijung,  yeonjun,  jin grand එකට ආවේ පොඩි චැට් එකක් දාන්න...

ඒ එක්කම එතැනට ආවේ පුරුදු ගතියක් තියෙන දෙන්නෙක්...

??-:"අපිව මතකායීඊඊ"

කට්ටියට ගානක් වුණේ නෑ කවුද ආවේ කියල බලන්න...

??-: හලෝව්.... අපිව මතක නෑ වාගේ... නටාෂා අපි යං..."

Jin-:" min ah "(🌚)

ඒ එක්කම හග් කරා කියල කියන්නේ ඒ අසරණීගේ හුස්ම වැටෙනවාද දන්නෙ නෑ...

Siijung-:" ක්හැක්... ඔප්පා min ahh... අපි ඉන්නවා...."

Jay
Yeonjun-:" ohhhhhh.... hoooo...."

Hayoon-:"ඔයාලා තව සංවරකම ගැන ඉගෙන ගන්න ඕන 😌😒"

MA-:"පලැන්න සංවරකම 😒"

Heshi-:"හරි කෙනා කතා කරන්නෙ සංවරකම ගැන... ඉස්කොලේ ඦුඖඕඖඋඖඕඖඖඕ "

නැවතත් වාර්තාගත ලෙස දෙවැනි වතාවට හායුන් හේෂිගේ කට වැස්සුවා...

Jay-:" ගායිස්.... අහන්නකෝ.   අදුරේ කුමාරයා ජනිත වෙන්න නම් hogwarts වල අත්තිවාරම ඕන වෙනවා... hogwarts තියෙන්නේ houses හතර නිසා.... slytharin house එකේ pure slytharin wizards ලා තමයි Emma එයාගේ නංගි ඒ වාගේම Julian.... එයාලා දැනටමත්ම  blood දීලා ඇති... මෝඩ ගස් ටිකක්😒..
එතකොට gryffindor වල Cha eun woo hyrong rashini nuna යි .. එතකොට hufflepuff වල yoona යි myung soo.
ඒ වාගේම racenclaw house එකේ namjoon hyeong..."

Siijung-:"slytharin blood නම් මෙලහකට හම්බ වෙලා ඇති... "

Yeonjun-:"එහෙම නම් අපි බෙදිලා මේ අමාවක වෙනකම්ම කට්ටියව ආරක්ෂා කරමු "

MA-:"ඒක හොදයි... හෝෂි හේෂිට හොදට spells පාවිච්චි කරන්න පුලුවන්නේ... එදා කෝච්චියේ වුණත්.... "

Jay-:"එදා professors ලා රැස්වීමේ ඒ ගැන කතා කරලා තියෙනව. . Professors ලා වූණත් අවදානයෙන් ඉදී... professor jesmin එක්ක namjoon hyeong යි myung soo hyeong යි මායා ආමත්‍යයංශට ගිය නිසා එතැන ප්‍රශ්නයක් නෑ.. "

ඒ එක්කම කඩාගෙන ආවේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.😌


.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
🙃
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

කලු ඇදුමින් සැරසුන විස්සක් තිහක් විතර ආවා... ඒ එක්කම විශේෂ විදිහට සැරසුන කෙනෙකුත් හිටියා...

Siijung
Yeonjun-:"ඇල්බඩෝර්" ( නම)

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

කොටයි නේත???

තව එකක් දෙන්නම්

1
2
3
4
5
6
7
8

කැමති ඉලක්කමක් කියන්න....

🔮HOGWARTS🔮[complete]Tempat cerita menjadi hidup. Temukan sekarang