ගොඩක් කාලෙකින් නේද??
මේක තමයි පලවෙනි ස්පයිස් එක...
හෝග්ස්වොඩ් වලට ගමනක්...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (
99TharuL thankuuuuu )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🛇Harry potter කතා මාලාව මෙතැනට අරන් නෑ... හෝග්ස්ඩෝඩ් එකේ ප්‍රධාන දේවල් විතරයි හරිද
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ඉතින් බලමු නේද කවුද ඉන්නේ කියල ??
Main characters 08ක් ඉන්නවා 😂
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Kwon Heshi
කතාව කියවන්න වෙනවා මෙයා ගැන දැනගන්න... ( මේ ඉන්නේ eunha නෙමෙයි)
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Kwon hoshi
මෙයා ගැනත් කියන්න දෙයක් නෑ
කතාව කියවන්නම වෙනවා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Hayoon
Heshi ගේ හොඳම යාලුවා...( මේ hayoon ඉන්නේ )
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Jay
Hogwarts වල II වෙනි වසර...
Ravenclaw house
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Siijung
Hogwarts වල II වසර
Slytherin house ( මේ ඉන්නෙ Siijung ලූ)
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Yeonjun
Hogwarts වල II වසර
Slytherin house
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Min ah
Hogwarts වල II වසර
Hufflepuff house
Half vampire කෙනෙක්...( මේ ඉන්නේ jisoo නෙමෙයි)
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Seok jin
Hogwarts වල II වසර
Hufflepuff house
( min ahගැන අදහසක් හිතේ තියෙනවාලූ..😂😂 ඒත් මේ ගොන් කෙල්ල තේරුම් ගන්න තරම් මානසික තත්ත්වයක් නෑ😭😂)හැමෝම සම වයස... seok jin අවුරුද්දක් වැඩිමල්
සමහර photos ගැලපෙන outfit එකට හම්බ වුණේ නෑ...
අපි බලමු නේද
මෙයාලා මොන වාගේ දේවල් වලට මුහුණ දෙයිද කියල 😂වගකීම් සහිතව කියනවා සීරියස් වෙන්න බෑ කියල 😂😂
01 chapter එකෙන් හමුවෙමු...
![](https://img.wattpad.com/cover/317040098-288-k61451.jpg)
YOU ARE READING
🔮HOGWARTS🔮[complete]
Fantasyහෝග්ස්වොඩ් වලට ගමනක් 🔮🔮 ඔයාත් ආසද Hogwarts වලට යන්න... ඉගෙන ගන්න... එහෙම නම් අපි යමු...