Heshi-:"මේ... මේද ඔයාගේ ඔම්මායි අප්පායි???"
MA-:"ඉහි ඉහි ඔව්" ( මම මමම අඩද්දි හිනා යනවා😭😂)
Heshi-:"අපේ ඔම්මා ගාව තියෙන photo Albam එකෙ මෙයාලා ඉන්නවා... ඒ ඇල්බම් එකේ බාගෙට බාගයක් තියෙන්නේ ඔයාගේ දෙමාපියොයි මගේ ඔම්මායි අප්පායි තව ජොඩු දෙකක් එක්ක ගත්ත photos... මම ඒක ඔම්මාගෙන් අහන්නම්කෝ.. "
ආයේ එතැනින් හේෂිගේ දූවිල්ලක්වත් හොයාගන්න බැරි වුනා... photo Albam එකත් එක්කමයි අතුරුදහන් වෙලා තියෙන්නේ...
දැනටමත් jin ගේ ෂර්ට් එකම min ahගේ කදුලු වලට තෙත් වෙලා... ජින්ටත් ඉතින් ඒක ගානක් නෑ...😂😂😂 මුන්ගේ සොමැන්ටික් මට බලන්න බෑ.. අපි යං අනේ...
Heshi secret room එකෙන් එලියට එනවා එක්කම කෙනෙක්ට එයා කොල් ගත්තා...
❤Omma❤
(Viceo Call📱📞)
📞Heshi-:" Hello omma--'"
📞omma-:"දැන්ද කෙල්ලෙ මාව මතක් වූණේ??"
( කෙල්ලගේ කන ඉතුරුද???)
📞heshi-:"ඔම්මා...."
📞Omma-:"හරි හරි. කෑවාද පරිස්සමින් ඉන්නවා නේද??? මොකක්ද ඔයාගේ house එක??"
📞Heshi-:"මම හොදින්... Gryffindor house එක.. එතකොට ඔම්මාට කොහොමද??. "
📞omma-:" මම හොදින් දරුවෝ.. අපේ houses වුණේත් ඒකමයි.."
📞heshi-:" Omma... මේ... මේ කට්ටියව ඔයා දන්නවාද "
( කියලා couple එකකුයි පොඩි ළමයෙක් එක්ක ඉන්න photo එකක් පෙන්නුවා..)
Omma-:"ඒ... ඒ... ඔ... ඔ... ඔයාට කොහොමද... ඒ... ඒ... photo එක... හම්බ වුණේ... ඒ.. කියන්නේ එයාගේ දුවත් ඔයා එක්කද ඉගෙන ගන්නෙ?"
Heshi-:"ඔම්මා දන්නවාද මේ කවුද කියල??"
Omma-:"ඒක දිග කතාවක් දූ... ඔය පිරිමි කෙනාගේ නම Leon Kim.. vampires ලාට අනුව ඒකෙ තේරුම lion කියන එක.. එතකොට ඒ ගෑණු කෙනාගේ නම Lee hwa young... එයා එයාගේ නම වාගේම ගොඩක් ලස්සන මලක්... හරි හිතහොද wizard කෙනෙක්... එයා slytherin.. අපි හැමෝම හොද යාලුවො... "
Heshi-:"ඔම්මා.. ඔයා අඩනවාද?"
Omma-:"අහ් නෑ.. නෑ.. මම කොහොමත් ඔහේ එන්න හිටියේ... මම හෙට ඇවිත් සම්පූර්ණ විස්තර කියන්නම්... මම හිතන්නෙ ඔයා මේක දැනගන්න ඕන කාලේ හරි... දැන් දූ නිදාගන්න... good night "
Heshi-:"omm---"
( Call cut 📱📞)
Heshi-:"ඔම්මාට මොකක්ද ඒ වුණේ?? මට මොනවාද කියන්න තියෙන්නේ??"
आप पढ़ रहे हैं
🔮HOGWARTS🔮[complete]
काल्पनिकහෝග්ස්වොඩ් වලට ගමනක් 🔮🔮 ඔයාත් ආසද Hogwarts වලට යන්න... ඉගෙන ගන්න... එහෙම නම් අපි යමු...