《11 chapter🔮🌌》

49 16 30
                                    

Minah එහෙම secret room එකට ආවේ අර girl ට කාටවත් එන්න දෙන්න එපා කියල කියන ගමන්...

( මේ තමයි ඒ චිත්‍රය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ තමයි ඒ චිත්‍රය........)

ඒ එක්කම ආවේ මේ වාගේ තැනකට...

( පූසාව සුදු පාටට imege කරගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( පූසාව සුදු පාටට imege කරගන්න... ඒ වාගේම එයා නිදාගෙන ඉන්නවා වාගේ... හරිත)

එතැනින් පොතක් එයා ගත්තා ..පේන විදිහට නම් ඒක photo albam එකක්...

ඒක මුල්ලකට ගිහින් ඉදගෙන දිහගැරලා ඒකෙ photos එකින් එක බැලුවා.. ඒ වාගේම එක එක ෆෝටෝස් බලද්දී දන්නෙම නැතුව minah ගේ ඇස් වලින් කදුළු ආවේ minah ගෙන් අවසර නොගෙමයි.. 

ඒ අතරතුර secret room එක ඉස්සරහ මාර කාලගොට්ටියක්...

SJ-;"යකු මට යන්න දෙනවා.... "

The girl-:"එයා එපා කියල කව්වා.."

SJ-:"එයාට වඩා මම වැඩිමල්.. මම කියන දේ කරන්න...  password එක we are bulletproof..."

The girl-:" බෑහ්"

SJ-:"ඕයී... යන්න දීහන් කෙල්ලේ... මගේ ඉවසීම මනිනවාද??"

The girl-:"මට තේරෙනවා... ඒත් අයියා අක්කා එපා කියල කිව්වා.. ඔයා ඉතින් යයි... ඒකට පස්සෙ එපැයි අක්කාට උත්තර බදින්න... 😒😒 මගේ ලේ ඔක්කොම බොයි..."( මම ඒම නෑ බොලව්නේ)

SJ-:"ඒක මං එයා එක්ක බලන්නම්... password එක we are bulletproof ..."

The girl-:"ඔයා මාව බේරගන්න ඕන අයියා... Door open "

SJ-:"thank you "

කට්ටියම ඇතුළට එද්දී min ah මුල්ලක ඉන්නවා..

Natasha-:"එයා අඩන එක නවත්තන්න බෑ... හද නිසා... ඒ එයාගෙ රට් එක.."

( 😁... මම කිව්වා නේත... හැබැයි නතෂා ඒක ටත්කෙටම කිව්වේ කොහොමද කියල මට ප්‍රශ්නයක් තියෙනවා... මේ දවස්වල කේන්තියට අඩනවා😂)

MS-:"එයා කොහොමද මගේ දෙමාපියන්ට එහෙම කියන්නේ?? මම අර්ධ මායාකාරීයක් බව ඇත්ත.. ඒත් මගේ දෙමාපියන් ගැන... 😢"

Minah කවදාවත් එයාගේ දෙමාපියන් ගැන කා එක්කවත් කතා කලේ නෑ.. professor albat විතරයි ගැන විතරයි දන්නෙ... සමහර විට එයා එයාගෙ දෙමාපියන් ගැන කතා කලානම් කතාව මෙච්චර අමාරු වෙන්නෙ නම් නෑ... එතකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා...☺

Jay-;"ඔයා කවදාවත් දෙමාපියන් ගැන වචනයක්වත් කතා කරලා නෑනේ..."

MA-:"ම්..😢 මගේ අප්පා vampire කෙනෙක්.  එතකොට ඔම්මා wizard කෙනෙක්... ඒ නිසා තමයි මට magic පුළුවන්... එතකොට මගේ ඔම්මායි අප්පායි නැති වුණේ මට අවුරුදු අටේදී... ඊට පස්සෙ මාව බලාගත්තේ මගේ හැල්මොනී.. අවුරුදු දහයක් වෙද්දී මට Vampire academy එකට යන්න වුනා... කොහොම හරි මම ගිහින් අවුරුදු දෙකකට පස්සෙ මගේ හැල්මොනිත් නැති වුණා... මම Hogwarts ආවේ schoolship එකකින්... එතකොට Julian ලා ආව අලුත... මේ secret room professor albat  හැදුවේ මම ආව අලුතමයි ."

මේ ඔක්කොමට වඩා වැදගත් ප්‍රශ්නය හා දැවෙන ප්‍රශ්නයක් ඇහුවෙ හෝෂි

Hoshi-:"එතකොට ඒකා කතා කරේ නෑනේ... එතකොට--"

MA-:"එයා හිතින් කතා කරේ... "

Siijung-:"අනිත් වුන්ගේ හිත් කියවනවාට හොද වැඩ..."

( මම ආසයි අඩන්න😂😭)

MA-:"හුවෑ..... ඔප්පා...😭 "

දාන්න පුළුවන් උපරිම action එක දාලා අඩනවා... 😂සමහර අය ෆුල් අන්දොස්... සමහර අයට කේන්ති ගිහින්... සමහර අයට හිනාව කාගෙන ඉන්නවා... jin ඉතින් min ah ව බදාගත්ත.. නැත්නම් මෙතැන කනක් ඇහිලා ඉන්න බෑනෙ...

ඒ අතරතුර හිනාව කාගෙන හිටිය හේෂිගේ ඇස් ගියේ min ah ලග තියෙන photo albam එකට... පේන හැටියට හේෂිට නම් ඒක පුරුදු ගතියක් දැනෙනවා වාගේ...

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

මොකත වුණේ???

දන්නෙ නෑ

ඊලග chapter එකේ ලොකුඋඋඋඋඋඋඋ දෙයක් වෙයි

මෙහ්
ඔයාලා කැමතිද  my hybrid boyfriend season 2 එකක් එනවාට???

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now