මං ඉන්නේ University final year එකේ. ඔව් මං ඉගෙන ගන්න දක්ෂ නැ. ඒ වගේම මට repeat exam ගොඩක් තියනවා.
මට ඉගෙනග ගන්නත් උවමනාවක් නෑ.

මගෙ ජීවිතේ ගෙන කෙටියෙන් කිව්වොත් ඒක අපායක් . මීට අවුරුදු 5කට කලින් මගෙ ජීවිතේ හොදට තිබ්බා , ඒත් eomma නැති උනාට පස්සේ ඒක තනිකරම අපායක්.

එතකොට මට අවුරුදු 14යි. එදා මගෙ ඔම්මා මගෙ ඉස්කෝලේ කොන්සර්ට් එකට එනවා කිව්වා , මං ඔම්මා එනකන් ගොඩක් වෙලා බලන් හිටියා. ඒත් එකපාරම මගෙ performance එකටත් කලින් අප්පා ඇවිත් මාව ඉස්කෝලෙන් එක්කන් ගියා.

එදා තමා මං දන්නේ මගෙ ඔම්මා accident එකකින් නැති උනා කියලා. ඒක් accident එකක් ? නෑ... ඔම්මගේ ඔලුවෙන් බුලට් දෙකක් හම්බුනා. ඒ කියන්නේ ඒක accident එකක් නෙමේ. මර්ඩර් එකක්.

ඒත් අප්පා ඒක accident එකක් කියලා යට ගැහුවා. ඔව් ඒක මිනීමැරුමක් කියලා අප්පාට ඔප්පු කරන්න ඕන උනේ නෑ. මොකද මේක අප්පාගේ ජොබ් එකේ final result එක හින්දා.

කෙටියෙන්ම කිව්වොත් අප්පා , underworld එකට සම්බන්දයි. කොරියාවේ ගොඩක් ඉලීගල් ජාවාරම් වෙන්නේ ' බ්ලැක් අයිස් ' ඒ වගේම ' නූඩ් ' කියන කල්ලි දෙක අතර. ඒ දෙගොල්ලෝ එකිනෙකාට විරුද්දයි.

මගෙ අප්පා ඉන්නේ නූඩ් කල්ලියේ. ඒත් එයාලගේ බොස් ඉන්නේ , ඉතාලියේ. එයා එහෙ ඉදන් තමා ඔක්කොම පාලනේ කරන්නේ. අප්පාට හැමදාම ඕන උනේ මේ නූඩ් කල්ලියේ බලේ , නැත්තන් captain වෙන්න. ඒත් අප්පට අවුරුදු ගානක් ගියත් තවම ඒ තැනකට එන්න බැරි උනා .

අප්පාගේ වාහනේ follow කරලා, අප්පා කියලා හිතලා මගෙ ඔම්මා එදා වෙඩි වැදිලා මැරුනා.ඒත් ඉතාලියේ ඉන්න අප්පගෙ බොස්ගෙන් කිසිම ප්‍රසාදයක් නෑ. අප්පා ඒ මනුස්සයගේ ඉත්තෙක් විතරයි.

ඒත් අප්පා අවුරුදු 5කට පස්සේ ඒකට ක්‍රමයක් හොයාගෙන . අප්පා ආයෙත් marry කරනවා.

කොහොමද එහෙම කරන්නේ. මගෙ ඔම්මා මැරුනේ එයාගේ මේ ඉලීගල් ජොබ් එක හින්දා. එහෙම වෙලත්, එයා වෙනුවෙන් මැරුන මගෙ ඔම්මා අමතක කරලා ආයෙත් marry කරන්නේ කොහොමද ?

මට මේ ගෙදර ඉන්නවත්, මට අප්පගෙ marrage එකට ඉන්නවත් ඕන් නෑ.

කොච්චර ලැජ්ජාවක්ද , ඔම්මා අප්පගේ ජොබ් එක හින්දා එයාගේ ජීවිතේ කැප කරලත්, එයා වෙන marry කරන එක. ඒ වගේම ඒ ගෑනී අප්පට වඩා අවුරුදු ගානක් විතර බාලයි. අවුරුදු 10ක් විතර බාලයි.


Dosen't belong loveWhere stories live. Discover now