🌹Chapter 15🌹

Mulai dari awal
                                    

"Tae ඔප්පා!!!"

කොල්ලෝ දෙන්නට හිනා ගියේ ඒරා Tae ලඟ⁣ට කෑගහගෙන දුවන් ඒද්දි...

******************************************

"වාව්!අද කෙල්ලගේ ලස්සන!!"

යුන්ජි කිව්වේ Jia ව බදාගන්න ගමන්.කෙල්ල ඇඳන් හිටියේ light pink දිග frock එකක්.පිට මැදට වෙන්න තිබුන කොන්ඩේ,ඇත්දල පා⁣ට හම නිසා කෙල්ලව ඒ ඇඳුමට පෙනුනේ නිලියක්  වගේ.

අදට තෙහස්ගේ hotel එක පටන් අරන් අවුරුද්දක් වෙන නිසා hotel එක ගානේ මුළු staff එකටම anniversary party එකක් ලෑස්ති කරලයි තිබ්බේ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

අදට තෙහස්ගේ hotel එක පටන් අරන් අවුරුද්දක් වෙන නිසා hotel එක ගානේ මුළු staff එකටම anniversary party එකක් ලෑස්ති කරලයි තිබ්බේ.Hotel එක පටන් අරන් අවුරුද්දක් වගේ පොඩි කාලයක් උනත් reception of guests,room service,food quality වගේ දේවල් නිසා අඩු කාලයක් ඇතුලත වැඩි ලාබයක් ලබන්න පුලුවන් වෙලා තිබ්බා.

Hotel එකේ staff එකට අමතරව Tae ගේ business partnersලා,යාලුවෝ වගේම නෑදැයින් කීපදෙනෙකුටත් party එකට invite කරලා තිබ්බා.Party එකට Jin වගේම ඒරාත්,එයාගේ campus එකේ යාලුවෝ කීපදෙනෙකුත් ඇවිත් හිටියා.

"කොහෙද බං උඹ ඔය ඇස් දෙකත් එලියේ දාගෙන බලාගෙන ඉන්නේ?"

Jin ඇහුවේ Jia දිහා කටත් ඇරන් බලන් හිටපු Tae ලඟට ඇවිත්.Jia හිටියේ යුන්ජියි,ජිමිනුයි එක්ක කෑම table එකක් ලඟ ඉඳන් කතාකරන ගමන්.

"ආහ්!මේ...හ්යොන්ග්..මං මේ...මේ බැලුවේ table වල තියෙන කෑම ඇවිත් ඉන්න අයට ගානට තියෙනවද කියලා.හ්යොන්ග්,මං පොඩ්ඩක් entrance එක පැත්තට ගිහින් එන්නම්.තව guestsලා කීපදෙනෙක් එනවා කියලා තිබ්බා.එයාලා ඇවිත්ද කියලා බලන්න ඕන"

"හරි කොල්ලෝ"

Jin ට අහුනොවෙන්න පොඩි බොරුවක් කියපු කොල්ලා හිමීට මාරුවෙලා ගියේ hotel එකේ entrance එක පැත්තට.Tae යනවත් එක්කම Jin ගියේ Jia ඉන්න පැත්තට.

~So,we met again~|| KTH ✔ Tempat cerita menjadi hidup. Temukan sekarang