|33|

2K 190 54
                                    

You are my wifeu |33|

නම්ජින් දෙන්නා යනවත් එක්කම ජන්කුක් හැරුනේ ටේහ්‍යුන්ග් පැත්තට   ...

Jungkook = ඇයි බබා හැපුවේ...බලන්න...ඩැඩීගෙ ඇස්වලින් කඳුලුත් ආවා....ඔලුවත් රිදෙනව බබා...🤧රිදෙනව බබා  ....

ජන්කුක් බොරුවටත් එක්ක කිඹුල් කඳුලු හලන ගමන් එහෙම කියලා ගිහින් ආයෙත් පුටුවෙන් වාඩි වෙලා වැඩ කරන්න ගත්තා...

හැබෑ මෙයා දැක්කෙ නෑ කඳුලුත් පුරවන් තමන් දිහා බලන් ඉන්න ටේව   ....

Tae = ඩ් ඩැඩී සොරී....

ටේගේ වෙව්ලන කටහඬ ඇහෙද්දී ජන්කුක් ඔලුව ඉස්සුවා...

Jungkook = ඕ නෝ ඕ නෝ...බබා අඬන්නනම් එපා..නෑ නෑ රිදෙන්නෑ...ඒක හරී....ශ්ශ් ....කෝ අඬන්න එපා හොඳේ....

ටේගේ ඇඬිල්ල නවත්තන්න බෑ කියලා දන්න නිසාම අඬන්න කලින් ජන්කුක් ඉක්මනට නැගිටලා ගිහින් ටේව බදාගත්තා....

Jungkook = බබා...ශ්ශ්...

Tae = ඩැඩී..ම් මට ඉතින් ඊරිසියා හිතුනනේ..ඒ කෙල්ල ඔයා ගාව නිකන් ඇඹරෙන්න ගත්තේ මොකෙක්ද වගේ...

Jungkook = ඔයා දැක්කනේ බබා...මම එයා දිහා බැලුවෙ නෑනේ..මම බලන්නෙ මගෙ කොල්ල දිහා විතරයි...හරිද...

Tae = හ්ම්ම්ම්....

Jungkook = බබා...ඔයාට මොනව හරි ඕනිද කන්න....

Tae = එපා ඩැඩී....

Jungkook = හ්ම්..එහෙනම් වාඩි වෙලා ඉන්නකො...

Tae = ම්ම් හරි ඩැඩී....

ආයෙත් ගිහින් වැඩ ටික කරන්නගත්තු ජන්කුක් පැයක් දෙකක් යනකන්ම වැඩකරන ගමන් හිටියේ.....

තව දුරටත් ඔලුවෙ කැක්කුම දරාගන්න බෑ වගේ කියලා දැනෙද්දී ඇස් දෙකත් පියාගෙන මේසේ උඩින් ටික වෙලාවක් ජන්කුක් ඔලුව තියාගත්තා....

මේ දිහා බලන් හිටපු ටේ ගගහා හිටපු ගේම් එකත් පැත්තකින් තියලා ජන්කුක් ලඟට ඇවිත් ජන්කුක්ගේ ඔලුව හිමීට මසාජ් කරන්න ගත්තා...

Tae = ඩැඩී...හුඟක් අමාරුනම් ගෙදර යමුකෝ...

Jungkook = තව පොඩ්ඩයි බබා....ම්හ්හ්....සනීපයි මැනික....

Tae = කෝ එහෙනම් ඔය පොඩ්ඩත් කරන්නකො..මම එතකන් ඔලුව මසාජ් කරන්නම්...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now