|28|

1.1K 213 32
                                    

You are my wifeu |28|

Jungkook = බබා ඉක්මනට නැගිටින්න...

Tae = ම්හ්හ්...

Jungkook = බබාආආ!!!!!!!! පරක්කුයී...වෙලාව හතයි...අටට විභාගෙ ඔයාට..ඉක්මන් කරන්න...

Tae = ආහ්හ්හ්හ්..අයිගෝඕඕඔ....හරි හරි මේ නැගිටිනවාආආආ

Jungkook = ඉක්මන් කරන්න බබා..මම මොනව හරි හදන්නම් කන්න..ඔයා වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න..පල්ලී ( ඉක්මනට )

Tae = හරි හරි ඩැඩී ..කෑ ගහන්නෙපා...

ටේ වොශ් එකක් දාගන්න අතරේ ජන්කුක් පහලට ගියේ උදේට මොනව හරි උයන්න..කොහෙද ටේ පන්ඩිතය වගේ මේඩ්ලට නිවාඩුත් දීලනෙ...

ටේ වොශ් දාගෙන ලෑස්ති වෙලා පහලට එද්දි ජන්කුක් බොහොම අමාරුවෙන් රාමෙන් දෙකකුත් හදාගෙන අහිංසක හිනාවකුත් දාගෙන ඉන්නවා...

Tae = ඕහ්හ්...ඩැඩී රාමෙන් හැදුවද...

Jungkook = හැදුවනම් තමයි..හී..මේ..

ජන්කුක් එක අතකින් බෙල්ල පිටිපස්සත් අතගාන ගමන්  හිනාවුනා...

Tae = ඩැඩී ඇයි ඔය..

Jungkook = නෑ මේ..😅ඔයාගෙ මේ..අර හියුන් දුන්නු සෝස් පෑන් එක බිමට වැටිල කැඩිල ගියානෙ අන්ඩ...

Tae = ඩැඩී ඔයා ඔය කියන්නෙ රෝස පාට එක ගැනනම් හියුන්ගෙන් මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න..එයාලා අද හවසට එන කතාවකුත් කිව්වා...

Jungkook = ම් මොකක්..ගහයිද බබා මට එයා...

Tae = ගහයි නෙමේ හමගහයි...ඕක ගෙනත් තියල ගියෙත් මෙහෙ ආවම කෑම උයන්නයි කියලා...ඔයාටත් අර ජූන් හියුන්ගෙ ලෙඩේ ඇවිත්...කාබාසිනි කරන්න හදන්නෙ හැමදේම....දැන් අපි කමු...

Jungkook = හනේ බබා ඔයා ඔයාගෙ ඩැඩීට ආදරේනේ...ඉතින් මාව බේරගන්න ඈ..

Tae = සලකල බලමු...කමුද..

Jungkook = කමු කමු...ඒත් මාව බේරගන්න ඈ..

Tae = හ්ම් හ්ම්...බලමු..

ටේ හිනාවෙවීම කද්දි ජන්කුකත් කන්න ගත්තා...

Jungkook = අවුලක් නෑනෙ ..

Tae = රසයි ඩැඩී...

Jungkook = ඉක්මනට කන්න ...යන්න ඕනෙනෙ...

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now