|15|

1.3K 229 29
                                    

𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |15|

●සර් සුප් එක හදලා ඉවරයි...

මේඩ් කෙනෙක් ඇවිත් එහෙම කියන පමාවට ජන්කුක්  උත්තර දුන්නා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ආ හරි ගේන්න උඩට..

●හරි සර්...

මේඩ් සුප් එක ගේන්න ගිය අතරේ..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = මැනික..කෝ නැගිටින්නකො රත්තරන්..සුප් එක බොන්න...

𝐓𝐚𝐞 = ම්ම්හූ...මේම ඉන්නෝනි ...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = අනේ පැට්ටො..මගෙ හොඳ බබානේ..

𝐓𝐚𝐞 = ම්ම්..

ටේ මූනත් බෙරි කරන් ජන්කුක්ගෙන් ඈත්වුනා...ජන්කුක් ටේගේ ශර්ට් එක ටේට අන්දවලා ගිහින් මේඩ් ගෙනාපු සුප් එකත් අරන් ආවා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = කෝ බබා....ඇස් අරින්නකෝ..ඔයා ඉඳගෙනත් නිදිනෙ සප්තලන්..

𝐓𝐚𝐞 = ආ...

ජන්කුක් සුප් එක නිව නිව හිමීට ටේට පොවලා ඉවර කරා....සුප් එකත් ආයේ මේඩ් කෙනෙක් අතේ යවලා ජන්කුක් වතුර එකක් ගෙනත් ටේට පෙව්වා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = මැනික..බඩ පිරුනද..

𝐓𝐚𝐞 = ඕ ඩැඩ්ඩී....ඒත් ස්සීතයි නේ...

ටේ මූනත් බෙරි කරන් එහෙම කියලා අත්දෙක දෙපැත්තට දික් කරේ තමන්ව බදාගන්න කියන්න වගේ....

ජන්කුක් ලාවට හිනාවක් දාලා ටේව තමන්ගේ ඇඟ උඩට අරන් ඇඳවිට්ටමට හේත්තු වුනේ ටේගේ ඔලුව අතගාන ගමන්...

ටේත් ජන්කුක්ගේ පපුවට ඔලුව තියන් ඩුවට් එකත් පොරවන් හිටියා...

𝐓𝐚𝐞 = ඩැඩී...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ම්ම්..කියන්න බබා...

𝐓𝐚𝐞 = ඔයා කෑවද...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔව් බබා...

𝐓𝐚𝐞 = ඩැඩී...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ම්ම්..

𝐓𝐚𝐞 = මන් වද දෙනව නේද...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = පිස්සුද මැනික...

𝐓𝐚𝐞 = ඩැඩී....

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = මොනාද ඕනි..

𝐓𝐚𝐞 = මං ගාවින්ම ඉන්නකො..

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now