|10|

1.4K 226 6
                                    

𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |10|

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔයාට ශුවර්ද බබා හොල්මන් කතාවක්මයි බලන්නෝනි කියලා...

වෙව්ල වෙව්ල ඇඳට වෙලා හොල්මන් සීඩීස් තෝරන ටේ දිහා බලන් ජන්කුක් ඇහුවා...

𝐓𝐚𝐞 = ඔව් ඔව් ඩැඩී...බලමු මේකක්...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා...ඔයිට වඩා හොඳ නැද්ද රොමෑන්ටික් ඩ්‍රාමා එකක් බැලුවනම්...

𝐓𝐚𝐞 = හා බලමු

ටේ එකපාරින් හොල්මන් සීඩීස් ටික පැත්තකට දාලා ජන්කුක්ට කිව්වා..ජන්කුක්ට හිනත් එක්ක මේ ටේගේ වැඩ වලට...

𝐓𝐚𝐞 = "ජෑක්ක් කම් බෑක්ක්ක්..."

ටේ එහෙම කියද්දී ජන්කුක් ටේ දිහා බැලුවේ ඒ මොකක්ද කිව්වෙ කියලා බලන්න..

𝐓𝐚𝐞 = අහ් ඕම බලන්නෙපා ඩැඩී...මන් මේ පොඩ්ඩක් රඟපාලා පෙන්නුවේ අපි ටයිටැනික් බලමු කියන්න..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බයවුනා හැබෑ..

ජන්කුක් එහෙම කියලා ටයිටැනික් සීඩී එක හොයන්න ගත්තා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා ඒකනම් නැහැ...වෙන රොමෑන්ටික් එකක් බලමුද ☹️

𝐓𝐚𝐞 = මොනාද ඩැඩී තියෙන්නේ...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = දෙකතුනක්ම තියෙනව් බබා...කැමති එක කියන්නකෝ...

ජන්කුක් එහෙම කියලා සීඩීස් ටික ටේට පෙන්නද්දී ටේ එකක් තෝරලා ජන්කුක්ට දුන්නා...

ටේකුක් දෙන්නම ඇඳට වෙලා ෆිල්ම් එක බලන්න ගත්තා...ටේනම් කිසිම සිහියක් නැතුව ෆිල්ම් එක ඇතුලටම කිඳා බැහැලා..ඒත් ජන්කුක්...එයා ෆිල්ම් එක බලනවද...පිස්සුද අනේ...මෙච්චර ලස්සන දර්ශනයක් තමන්ගේ එහාපැත්තේ තියෙද්දී කවුද ෆිල්ම් බලන්නේ...

ජන්කුක් ඇසුත් බෝල කරන් ටේ දිහා බලන් ඉන්නවා...

ටිකවෙලාවකට පස්සේ ටේගේ මූනේ හැඟීම් වෙනස් වෙන්න ගත්තා....ජන්කුක්නම් තාමත් ටේ දිහා බලන්..

එකපාරටම ටේ ජන්කුක් දිහාට හැරෙන්නෙ නැතුවම ජන්කුක්ගේ අතක් අල්ලන් ඒ අත තමන්ගේ කලිසමට උඩින් තියාගත්තා...

ජන්කුක්නම් ෆුල් අන්දොස්..

ජන්කුක් මුකුත්ම නොකියා බලන් හිටියේ තාමත් ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්න ටේ මොකද කරන්නෙ කියලා බලන්න..

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now