|11|

1.3K 235 13
                                    

𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |11|

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = දැන් ඇයි ඔය මූන බෙරි කරන් ඉන්නෙ ආ...

𝐓𝐚𝐞 = මුකුත් නෑ හියුන්...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔය ඉතින්..අවුලෙන්නෙ ඉන්නෙ ඔයා..

𝐓𝐚𝐞 = නෑ කිව්වනෙ අනේ .

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = නැත්තෙ මොකද...ඔයා අවුලෙන් ඉද්දි තමා මට හියුන් කියල කතා කරන්නෙ..

𝐓𝐚𝐞 = එහෙම නෑ..

එහෙම කියන ගමන් ටේ ඇඳෙන් නැගිටලා ඇඳුම් හදාගන්න ගමන් ටවල් එකකුත් අරන් වොශ් රූම් එකට ගියා...

ජන්කුක්ටත් ටිකක් අවුල් වගේ හැබැයි ටේට සැර කරපු නිසා...ජන්කුක්ටත් ඕනේ ටේව තමන්ගෙම කරගන්න...ටේව දකිද්දි ජන්කුක්ටත් හැඟීම් පාලනේ කරගන්න බැහැ...ඒ වෙලාවට තනියම තමන්ගේ දඟයව සනසගත්තු අවස්තා එමටයි...ඒත් තාම ටේ යුනි යනවා.. යුනි යන්න තියෙන්නෙත් තව මාස දෙකක් නිසා ජන්කුක් එයාට පුලුවන් තරම් එයාගේ හැඟීම් යටපත් කරගත්තේ ටේගෙම හොඳට...

ටේ වොශ් එකකුත් දාන් ඇඳට ඇවිත් එහාපැත්ත හැරුනේ කොට්ටෙකිනුත් තමන්ගේ ඔලුව වහගනිමින්...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා ඔයා නිදාගන්නද යන්නෙ...

𝐓𝐚𝐞 = හ්ම්..

ටේ කොට්ටෙන් මූන වහගෙනම කෙඳිරුවා..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = රෑට කන්නැද්ද බබා   ..

𝐓𝐚𝐞 = ම්හු..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බඩගිනි නැද්ද...

𝐓𝐚𝐞 = ම්හු..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා ආ යූ ඕකේ !?

𝐓𝐚𝐞 = හ්ම්.

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා!!

ජන්කුක් ටේට කතා කරන ගමන් ටේගේ මූන වහලා තිබුනු කොට්ටේ අයින් කරා..

𝐓𝐚𝐞 = හියුන් වොශ් එකක් දාන් කාල නිදාගන්නකො..මට නිදිමතයි..

එහෙම කියපු ටේ ආයෙත් ජන්කුක් අතේ තිබුනු කොට්ටෙ අරන් තමන්ගේ මූන වහගත්තා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ම්ම්..හාකො..

ජන්කුක් එහෙම කියන ගමන් ගිහින් වොශ් එකකුත් දාන් කලිසමක් විතරක් ඇඳන් ඇවිත් ටේට මෙහාපැත්තෙන් හාන්සි වුනා..

YOU ARE MY WIFEU (Taekook)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें