|26|

1.2K 234 20
                                    

You are my wifeu |26|

ජන්කුක්ගේ වාහනේ ආපු සද්දය ඇහුනු ගමන් ටේට කර කර හිටපු වැඩෙත් අමතකයි...

ටේ දුවගෙන ඉස්සරහ දොර ගාවට යද්දී ජන්කුක් බරටම බඩුත් අරන් එනවා...

Jungkook = හෝව් බබා..හිමින් එන්න මැනික දැන් අඩුද...

Tae = ඕ ඩැඩී...කෝ දෙන්නකො ඔය ටික..

එහෙම කියපු ටේ බඩු ටිකත් අරන් ගිහින් කිචන් එකෙන් තියලා දුවල ඇවිත් ජන්කුක්ගේ ඇඟේ එල්ලුනා...

Jungkook = අම්මෙ කෝලා බෙයා කෙනෙක් වගේ දැන්නම්..

ජන්කුක් හිනාවෙවීම එහෙම කියලා ටේවත් උස්සන් එයාලගේ කාමරේට ගියා...

Jungkook = මගෙ බබා වොශ් දැම්මද කියන්නකෝ..

Tae = නෑ ඩැඩී..වොශ් දාමුකො

Jungkook = ම්ම්..යමු යමු..ආ බබා...ජිමින්ලගෙ ඇල්බම් එක ගෙනාවා..වොශ් දාන් ඇවිත් බලන්න...

Tae = හරේ...

ටේකුක් දෙන්නම වොශ් දාගෙන ඇවිත් ලෑස්ති වෙලා පහලට ගියා...

Jungkook = බබා...එන්න කන්න යමු..

Tae = ඩැඩී කන්නකො..මට කන්න බෑ...

ජිමින්ලගෙ ඇල්බම් එකත් අරන් ඩයිනින් ටේබල් එකේ ජන්කුක්ට එහාපැත්තෙන් වාඩි වෙන ගමන් එහෙම කියපු ටේ ඇල්බම් එක පෙරලන්න ගත්තා...

ජිමින්ලගෙ ඇල්බම් එකත් අරන් ඩයිනින් ටේබල් එකේ ජන්කුක්ට එහාපැත්තෙන් වාඩි වෙන ගමන් එහෙම කියපු ටේ ඇල්බම් එක පෙරලන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now