අවසානයක් නොමැති අවසානයකදි අලුත් ඇරබුමක් ( Final )

749 140 119
                                    

පසුගිය කොටසින්...

pdnimටත් ආචාර කරලා මන් එතනින් ආවේ හිතේ ලොකු බරක් තියාගෙන..අයිඩල් කෙනෙක් වෙන්න ඕනි උනත් තියෙන රෑල්ස් එක්ක මගේ නිදහස නැතිවෙන එක ගැනත් පොඩි දුකක් තිබ්බා.. ඒත් මගේ හීනේ වෙනුවෙන් මොන දේ උනත් කැපකරන්න වෙන හින්දම මන් මගේ ඔෆිස් එකට ආවේ තියෙන වැඩ ඔක්කොම ඉවරකරලා දාන්න හිතාගෙන...)

__________________________________________________________
එතැන්සිට...

( මන් තාමත් හිටියේ ඔෆිස් රෑම් එකේ වැඩ කරන ගමන්..)

🗣️ මිනාශි!!!

💟 ඔහ්..යුන්ශි උන්නී!!
        එන්න...

🗣️ මන් මේ ඔයාගේ agreement එක අරන් ආවා...

💟 ඔහ්...

( උන්නි ගෙනාපු ඇග්‍රිමන්ට් එක අතට ගත්තු මන් ඒක මුල ඉදන් කියෙව්වා .Pdnim කියපු හැමදේම වගේ එතන තිබුනා..ඊට අමතරවත් අයිඩල් රෑල් ගොඩක්ඩෝකියුමන්ට් එකේ තිබුනා....
ඇග්‍රිමන්ට් එක අවුරුදු 5කට...
මගේ හීනේ..සතුටක් එක්ක පොඩි වේදනාවක් දැනුනා rules ගොඩ දැක්කම..ඒත් කමක් නෑ කියලා මන් sign කරා..)

🗣️ මිනාශියා !!
       Congratulations..

💟 උන්නී..

( ආපුදා ඉදන්ම මාත් එක්ක එකට වැඩ කරපු..හරිම හොද උන්නි කෙනෙක්..මන් ලගට ගිහින් එයාව හග් කරා..)

Minashi ( මිනාශි )Where stories live. Discover now