50-Heartbeat_2

1.6K 263 183
                                    

පසුගිය කොටසින්...

🖤 නෑ නෑ මට දුක හිතුන් නෑ..නිකන් කිව්වේ ....
      එන්න නිදාගන්න දැන්.....

( මන් මිනාශිව මගේ පපුවට තද කරගත්තා..
මිනාශිත් මගේ පපුවට මූන තියන් තුරුල් උනා වෙනදා වගේ කියවන්නේ නැතුව...ඕනිවටත් වඩා හිතේ තියන දේවල් කියපු හින්දාද මන්දා මට ලැජ්ජා හිතුනා....කෙල්ලවත් තුරුල් කරගෙන ඉද්දි මටත් එහෙමම නින්ද ගියා....💤💤💤....

..............................................................................................................
එතැන්සිට...

🖤 මිනාශි සරන්හේ!

💟 මන් ඔයාට කැමති නෑ ඔප්පේ....
      මන් හැමදාම ආදරේ කරේ ජින් ඔප්පටම විතරයි
      මට ඒක වෙනස් කරන්න බෑ....

🖤 මිනාශි !!!
       ඔයා කාට ආදරේ කරත් මන් ආදරේ ඔයාට....

💟 ඔයාගේ ඔය සෙල්ලම නවත්තගන්න ඔප්පේ....
     මන් කවුරු කියලද හිතන් ඉන්නේ ?
     ඔයාට ඕනි ඕනි හැමවෙලේම මාව කිස් කරනවා...
     මන් රෑකඩයක් කියලද හිතන් ඉන්නේ ඔයා
    අනික ජින් ඔප්පා වගේ නෙවෙයි ඔයා මට හැමවෙලේම කෑ ගහනවා බනිනවා...
       එහෙම නැති වෙලාවක් තියෙයිනම් කිස් කරද්දි ව්තරයි..
      ඔයාට මාව ඕනි වෙන්නේ ඒකට විතරයිනේ නේද...

🖤 බනින්නේ ඔයා පන්ඩිත වැඩ කරහමනේ...
       අනික මොකද මේ ??
       ඔයා කවදාවත් මෙහෙම කෑ ගහලා නෑ මට..

💟 මෙච්චරකල් මන් මෙහෙම කතා නොකර ඔක්කොම
ඉවසගෙන හිටපු හින්දා තමා ඔයා මාව සෙල්ලමකට අරන් තියෙන්නේ...
       මන් මොන වැඩේ කරහම ඔයාට මොකද ??
       මේක මාර වදයක් උනානේ....
      ඔයාට කිස් කරන්න ඕනි උනහම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නෑ මාව කිස් කරනවා..
       කොහේ තියෙන අයිතියකටද ??

🖤 ඔයා මගේ හින්දා.....

💟 කවදද ?? කවදද ආ..
     කොයි වෙලාවෙද මන් ඔයාගේ කිව්වේ
     මගේ ජීවිතේ තීරණ ගන්නේ මන්ම විතරයි..
     ඒකට ඇගිලි ගහන්න ඔයා කවුද ???

     

🖤 එහෙනම් මොකද මන් කිස් කරද්දි මාව reject නොකලේ??

💟 මට කියන්නේ ඔයාගේ ඔය ඇගේ හයියත් එක්ක දගලන්න
   පුලුවන් කියලද..
       එදා ඔයාව reject කරන්න ගිහින් මගේ බෙල්ලේ marks පවා තිබ්බා....
      තව දැගලුවනම් මට මොනා කරයිද ඔයා..

Minashi ( මිනාශි )Where stories live. Discover now