45-කොන්සර්ට් ස්ටේඩියම්-2

1.5K 266 63
                                    

පසුගිය කොටසින්...

මන් එහෙමම මගේ bags ටිකත් උස්සගෙන දුවහෙන ඩෝර්ම් එකෙන් එලියට එද්දි සේජින් ඔප්පා ඔප්පගේ car එක මිදුලේ  තිබුනා..

Car එකෙන් ඉදගෙන.....

💟 Good morning සේජින් ඔප්පේ!!

⏏️ Good morning මිනාශි !!!
        හරි නේද ඔක්කොම ගත්තනේ ඔයාට ඕනි එවා....
      අපි යන්ද?

💟 ඔව් ඔප්පේ!
      හරි අපි යන්...

.....................................................................................
එතැන්සිට

⏏️ මිනාශි !!

💟  ඔප්පේ...

⏏️ මිනාශි ඔයාට වෙනම gurd එකක් ඉන්නවා.
      මොනාමහරි ප්‍රශ්නයක් තිබ්බොත්,දැනුනොත් කියන්න අපි කාටහරි,
       මොකද ඔයාට මොකක් හරි උනොත් යුන්ගිගේ makeup ගැන ලොකු ප්‍රශ්නයක් වෙනවා...
     එහෙම රිස්ක් එකක් ගන්න බෑ අපිට..
     ඒ හින්දා පන්ඩිත වැඩනම් කරන්න එපා....

💟 ඔව් හරි ඔප්පේ!!
             මට යුන්ගි ඔප්පා කිව්වා..

⏏️ පුදුමයි!!

💟 මොකක්ද ඔප්පේ ??

⏏️ යුන්ගි මෙච්චරකාලෙකට personal makeup artist කෙනෙක් තියාගෙන නෑ...
     ඒ නැතත් යුන්ගි ඔයාට හරි එකතුයි...
    එයා සාමාන්‍යයෙන් මොකුත් ඕනිවට වඩා හිතන් නැහැනෙ
    ඒ උනාට එයා ඔයා ගැන හිතනවා..

💟 ම්ම්ම්ම්.....
      ඔව් ඉතින් එයා හැමවෙලේම මට කෑ ගහන හින්දා මට බය හිතෙනවා..

⏏️ ඒ එයාගේ හැටිනේ මිනාශි .
      එයා කතා කරන්නේ ඕනිම දේකට විතරයි .
      ඔයාව dancer කෙනෙක් කරන්න කියලා තියෙන්නෙත් එයානේ..

💟 මොකක් ??

⏏️ වේ?
      මොකෝ කෑ ගහන්නේ ඔයා දන්නේ නැද්ද ඒක ??

💟 අනේ නෑ ඔප්පේ!
      එහෙම උනේ කොහොමද ??
      අනික මන් අහබෙකින්නේ dance කරන්න ගියේ....
      හොබී ඔප්පා අඩගහගත්තේ මාව දවසක් නිකමට වගේ..
      එදා ඉදන් නිකන් ආව මිසක මන් dancer කෙනෙක් වෙන්න ගියේ නෑ....

⏏️  ඔව් මන් ඒක දන්නවා...
       ඔයාට එහෙම හීනයක් තිබ්බනේ කොහොමහරි..

💟 ඔව් තිබ්බනම් තමා ඒත්....

⏏️ හොබී තමා අපිට කිව්වෙත්,

Minashi ( මිනාශි )Where stories live. Discover now