56-සමුගැනීම

1.9K 274 208
                                    

😔😔😔

.............................................................................................
වෙලාව රෑ 7.00යි.....

Hybe එකේදි ලොකු වැඩකට හිරවුනු හින්දා නම්ජූන්ට එලියට එන්න උනේම නෑ..හොබීත් නම්ජූන් එක්ක නැවතුනා....

ඒ අතරතුර නම්ජූන්ලාමිනා ගැන හෙව්වත් staff එකේන් කියපු විදිහට මිනාශි ගෙදර ගියා කිව්වම,නම්ජූන් වගේම හොබීත් හිතුවේ මිනාශි ඩෝර්ම් එකට ගිහින් කියලා...

ඒ හින්දා ඒ දෙන්නත් ආයෙ බලන්න ගියේ නෑ,,
මිනාශි ඩෝර්ම් එකේ ඇති කියලා හිතාගෙන හිටියේ...

වැඩ ඉවර කරපු ගමන් නම්ජූනයි හොබීයි ඉක්මනටම ඩෝර්ම් එකට යන්න හිතාගෙන car park එකට ආවේ main entrance එකෙන් නෙවෙන හින්දා එයාලට මිනාශිග පනිවිඩේ දෙන්න reception එකේ හිටපු girlටත් බැරි උනා..

මිනාශිගේ පනිවිඩයක් ගැන මොකුත් දන්නෙත් නැති නම්ජුන් හොබීත් එක්කම ඩෝර්ම් එකට එන්න ආවේ, ඩෝර්ම් එකෙ ඉදන්ම මිනාශි එක්ක එලියට යන්න හිතන්...

මේ වෙද්දි අනික් අය නොදන්න දෙයක් හොබීයි නම්ජුනයි දැනගෙන හිටියා...

Pd nim මිනාශිව ගෙන්නලා කියපු දේ ඒ දෙන්නටත් ඒ වෙද්දි කියලා තිබුනා...

ඒකට දෙන්නම කියාගන්න බැරි සතුටකින් හිටියේ,,

ගොඩක්ම හොබී..

හොබීට සතුට වැඩිකමට ඉන්න තැනත් අමතක වෙලා pd nim ඉස්සරහත් ලස්සන dance එකකුත් දැම්මාවුනා....

ඒ සතුටට අනික් හැමෝම එක්ක එකතු වෙලා මිනාශිට suprise පාටියක් දෙන්න කතාවෙන ගමන් දෙන්නාම ඩෝර්ම් එකට ආවා......
Car එක drive කරේ හොබී....
දෙන්නත් එක්ක කතා උනේ මේ වෙද්දි අනික් අයටත් ඒක කියලා ඇති කියලා....)

🐿️ කොහොමත් නම්ජුනා...
      ඕක අනිවාර්යයෙන්ම මේ වෙද්දි මිනා මේ වෙද්දි ටේට කියලා.....

🐨 ඔව් මන් හිතන්නේ අපි දෙන්නා මෙහේ suprise party ගැන කතා උනාට එහේ partyද දන් නෑ දැනටම....

🐿️ ඒකත් ඇත්ත තමයි...
       ගිහින් බලමුකෝ අපි...

🐨 ඔව්....

___________________________________________________________

ඩෝර්ම් එකේ.....

Minashi ( මිනාශි )Where stories live. Discover now