14-නිවාස අඩස්සියෙන් නිදහස🎀

1.8K 337 41
                                    

ජින් ඔප්පලා තාම මොනාදෝ kichen එකට වෙලා කරනවා...

🐯 කම්මැලි !!!
මිනාශි මොකො කියන්නේ ආයෙම game එකක් ගහමුද?

💟 අපෝ බෑ !! 😐
ජිමින් ශි මැදට පැනලා cheat කරනවා....

🐿️ඔයා game play කරන්න දක්ශයිනේ මිනාශී.
කොහොමද කෙල්ලෙක් වෙලා එච්චරට හොදට පුලුවන් .

💟 එහෙම තමා ඔප්පේ හැකියාවනේ..😁

🐶 ඔයා හොර කරා..!!!

💟 යාහ්.!! ජිමින් ශි.!!!
ඔයා මගේ phone එක උස්සන් දිව්වේ...
ඒක තමා ලොකුම හොරේ..😏
න් දිනනවා කියලා දැක්කාම ඔයා එහෙම කරේ....

you are the cheater ..... ok...!!!


🐶 යාහ්..... I'm not a cheater..🤨

💟 you are the cheater 🤨🤨

🐶 යාහ්.!!!
මිනාශි..! ඔයා!!!

🐿️ අයිගෝ.!!!
ඔය දෙන්නගේ රන්ඩුව නවත්තගන්නකෝ

🐯 ක්රේ!!
game play කරන්න බෑ ඔය දෙන්නා එක්ක...😄

💟 මන් නෙවේනේ හොර කරන්නේ ජිමින් ශි නේ...😐

🐿️ කොහොමද අපි drama එකක් බැලුවොත්.???

💟 හා...

🐯 film එකක් බලමු.....

💟 drama එකක් හොදයි....🤗

🐶 film එකක්..!!! 🙄

🐰 cartoon film එකක් හොදයිනේ !!

( මෙච්චර වෙලා සේජින් ඔප්පා ⏏එක්ක කතාවක හිටපු ජන්කුකත් අපි ගාවට ආවා....)



🐿️ මොකක්ද බලන්නේ අපි.???

💟 Hwarang බලමු..😉

🐯 ඔයා Hwarang බලලා තියේද ???🤔🤔

💟 Why not??

Minashi ( මිනාශි )Where stories live. Discover now