28-Dance

1.5K 281 44
                                    

පසුගිය කොටසින්.



වෙලාව 4ත්🕓 පහු වෙලා යකඩෝ මන් උදේට කාපු ගමන්.....
තිබ්බ බඩගින්නත් එක්ක මන් cofee shop එකකට යන්න හිතන් office එකෙන් ආවා..
බැල්කනි කොරිඩෝ එක දිගේ යද්දි මට එදා උනු දේ මතක් වෙලා අමුතු බයක් හිතට දැනුනා..😟මන් ඒ හින්දම කකුල ඉක්මන් කරලා ඒ කොටස පහු කරන් ගියේ ඉක්මනට ලිෆ්ට් එකෙන් යන්න හිතන්......

ඒත්,,,,,


එකපාරම කවුද මගේ අතින් අල්ලගත්තා.








............................................................................................................
එතැන් සිට







( මන් ගැස්සිලා එකපාරම ආයේ හැරිලා බැලුවේ එදා උනු දේත් ඒසැනින් මතක් වෙද්දිමයි...)








ඒත් එතන හිටියේ.....






වෙන කවුරුත් නෙවේ ජිමින් ඔප්පා.......







💟 ඔප්පේ ඔයා !!

🐶 හායි !!!
       කොහෙද යන්නේ ???


💟 අහ් මන් මේ!!!
       ඔක්කොටම කලින් කියනකෝ මොකො මේ ??
      ඔයා මන් කලින් කරපු එකට පලිය ගන්නනම් හදන්නේ මේ ඒකට වෙලාව නෙවේ හොදේ...
         මට බඩගිනී,,,
        බඩගින්නේ ඉන්න සතෙක්ටවත් කරදර කරන්න හොද නැහැලු හරිද....










( මගේ අතින් අල්ලන් හිටපු ජිමින් ඔප්පා මගේ අත ඇතෑරියෙත් එවෙලේ....මන් කියවගෙන කියවගෙන යද්දි....... මේකිට අමු කැවිලද වගේ බැල්මකින් මගේ දිහා බලන් හිටියේ එයා...)









🐶 ක්..රේ !!!!
      කාලා එමුකෝ එහෙනම්....




💟 ඈහ් !!!!
        දැන් මගේ අතින් අල්ලලා නවත්තගත්තේ මොකටද මොකටද කිව්වේ නැහැනෙ ....





Minashi ( මිනාශි )Where stories live. Discover now