🐺⚜️Chapter 16⚜️🐺

647 148 32
                                    

බිම බලන් සමාව ඉල්ලපු ජන්කුක් ගැස්සිලා ගියේ ඒරි කරපු දේ නිසා.

_____________________________________

ජන්කුක්ට කිසිම දෙයක් හිතාගන්න බැරිවෙද්දි ඇල්ෆානම් සතුට වැඩිකමට පිනුම් ගහනවා.තප්පරයක් නාස්තිනොකර ජන්කුක් ඒරිගෙ තොල් අතරේ දගකරෙ අතේ තිබුණ සුප් භාජනේ හිමීට මේසෙ උඩින් තියන ගමන්.අත්දෙකම නිදහස් කරගත්ත ජන්කුක් එක අතකින් ඒරිගෙ මූන අල්ලගද්දි අනික් අතින් ඒරිගෙ පුන්චි ඉන හිමීට ඇල්ලුවා.සිපගැනීම දීර්ඝ වගේම ගැඹුරුවෙනවත් එක්කම ඒරිගෙ අත් ජන්කුක්ගෙ බෙල්ල වටෙ දැවටුනෙ තව තවත් දෙන්නා ලංවෙද්දි.

තමන්ගෙ තොල් වලින් ඒරි ඈතට යනවා  දැනෙනවත් එක්කම ඉනෙන් තදින් ඇදලා ලගට ගත්ත ජන්කුක් ආයෙම එ තොල් එක්ක දගකරන්න ගත්තා.ඒ එක්කම ජන්කුක්ට දැනුනෙ ඒරිගෙ ඇස්වලින් වැටෙන කදුලු එයාගෙ අත දිගේ බෙරෙනවා.ඉක්මනට තොල් වලින් ඈත්වුන ජන්කුක් අත්දෙකෙන්ම ඒරිගෙ මූන අල්ලගත්තා.

"ඒරියා වේ??.ඇයි මෙ ??මියාන්හෙ රිද්දුවනම්...ම.මට.."

"ඔයාගෙ නෙමෙ වැරැද්ද ජන්කුක් මේ මොඩ මගෙයි...චොම්මල් මියානෙ ජන්කුක් හොයන්නෙ බලන්නෙ නැතුව ගහපු එකට කියපු දේවල් වලට...මම හිතුවෙ ඔයා..ශිට් මම මෝඩ වුනා ජන්කුක්..ඔයා මට කොච්චර ආදරෙ කරනවද කියලා ටේහ්‍යුන් ඔප්පා කියනකම් මම දන්නෙ නැ.එච්චරටම මට ආදරෙයිද ජන්කුක්..එක හිතකින් එච්චර ආදරේ දෙන්න පුලුවන් ද??..කිසිම දෙයක් නොදැන ඔයාගෙ හිත රිද්දුවට මියානෙ ජන්කුක්..ඔයා දෙන ඔනෙම දඩුවමක් මම භාරගන්නම්..."

ඒරි කරපු දෙ ගැන පසුතැවෙනවා කියන්න වෙන සාක්ශි ජන්කුක්ට ඔනෙ වුනෙ නැ.එ ඇස්වල තිබුනෙ ලොකු වේදනාවක් .එ වගේම සමාවගන්න ඔනෙකමට පැය ගානක් වැස්සෙ මග බලන් ඉන්න තරම් එයාගෙ හිත ශක්තිමත් වුනා. ජන්කුක් හිමීට ඒරිගෙ නලලට හාදුවක් තියලා ඒරිගෙ මූන හිමීට අත ගෑවා.

"සමාව ගන්න ඔනෙ නැ ඒරියා.ඒත් ඇත්තටම සමාවගන්න ඔනෙනම් අර කලින් කරපු එක ආයෙම කරන්න.."

ජන්කුක් හිනාවෙලා කියද්දි ඒරි ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දෙන්න ඉස්සරහට නැමෙද්දිම ජන්කුක් එ තොල් අතරෙ තමන්ගෙ තොල් තිබ්බෙ හරියට එ තොල් තමන්ගෙම විතරයි කියලා පෙන්නන්න වගෙ.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now