🐺⚜️Chapter 11⚜️🐺

661 143 126
                                    

ටේශියි ටේහ්‍යුනුයි නම්ජූනුයි ඇහොප්සන් කැලේ ඇතුලට යන්න පිටත් වුනා..

🚫විනාඩි කිහිපයකට පසු.



"ටෙහ්‍යුන්...."

"ආනි මට ටේ කියන්න .."

ටේහ්‍යුන් ඒක කිව්වෙ අතෙ ඇගිලිත් අඹර අඹර.ටේශි ඇවිදින එකත් නවත්තලා ටේහ්‍යුන් දිහා බැලුවෙ මුට අමුවෙන් කැවිලද වගෙ මූඩ් එකකින්.

"තාමනම් එහෙම ඔලුවෙ අමාරුවක් නැ."

ටේහ්‍යුන්ගෙ මූනටම ටේශි කියද්දි ටේහ්‍යුන් ටේශිගෙ අතින් අල්ලගත්තෙ ටේශිගෙ අවසරේකින් තොරවමයි.

"අපි බලමුකො මැනික.ඇයි දැන් මගෙ චූටි පැටියා මට කතාකරෙ.."

මූනට ලංවෙලා ටේහ්‍යුන් අහද්දි ටේශිට ඒ වදින හුස්මත් අලුත් නොසන්සුන්ක්මටකම මුල වුනා.

"මිස්ට ටේහ්‍යුන් පලවෙනි එක මම ඔයාගෙ මැනිකවත් පැටියවත් නෙමෙ.දෙක මම ඉස්සරහ ඕනෙවට වඩා ඩීසන් වෙන්න එපා."

ටේහ්‍යුන්ගෙන් අත ගසලා ගන්න ගමන් ටේශි කිව්වෙ ඔරවගෙන ටේහ්‍යුන් දිහා බලන ගමන්.

"හරි ප්‍රින්සස්...දැන් ඇයි මට කතාකරෙ කියන්නකො".

ටේහ්‍යුන් ටේශිගෙ වචනයක්වත් සතපහකට ගනන් නොගෙන ටේශිගෙ ඉනවටෙ අත දාගත්තෙ පිටිපස්සෙන් එන ජූන්වවත් සතේකට මායිම් නොකර.

"ආයිශ් ටේහ්‍යුන්න්න්න්න්න්න්....ශිට්..."

"ප්‍රින්සස් අහනවද නැද්ද?"

"ආශ් මම අහන්න ගියෙ මගෙ ඔම්මයි අප්පයි ඔයාගෙ ඔම්මයි අප්පයි මීටින් එක තියන්න තිබ්බෙ මිස්ට කිම්ට අයිති හෝල් එකේ.එ කිව්වෙ ඔයාගෙ අප්පගෙ හෝල් එකේ.ඒත් ඇයි එයාලා එ මීටින් එක තියන්න සෝල් වල ඉදන් බූසාන් ආවෙ.."

ටේහ්‍යුන්ගෙ අතින් ගැලවෙන්න ෆුල් ට්‍රයි කරන ගමන් ටේශි අහනකොට ටේහ්‍යුන්ට පවා එ දේ ලොකු ප්‍රශ්නයක් වුනා.

"ඒකනම් මටත් ප්‍රශ්නයක් ටේශි,එදා ඔම්මයි අප්පයි ගියෙත් කම්පැනි හෝල් එකට යනවා කියලා ඒත් එ දෙන්නගෙ කාර් එක හම්බුනෙ මෙ කැලෙ තිබිලා.එදා වුන දෙ දැනගන්න අපිට එ ඩ්‍රයිවර්ව හොයාගන්නම වෙනවා.."

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || ✔ Where stories live. Discover now