🐺⚜️Chapter 02⚜️🐺

802 168 18
                                    

අමාවක දින.🌑

"ඒරියා...ඒරියා කෝ ටේශි??"

"ඇයි ඔන්නි නැද්ද..දැන් ටිකකට කලින් වුල්ෆ් හවුස් එකේ හිටියනෙ.."

"අද එයා එලියට ගියාවත්ද..?? එපා කියන දේ අද මොනවාහරි උනොත්"

"අපි බලමු...එන්න යමු"

"ඒරි අද දවස අමතකද?? අද අපිට මොකක් හරි වෙන්න පුලුවන් "

"අද අමාවක....ශිට් ....කොහොම හරි ටේශිව හොයාගන්න ඔනෙ.."

"හරි අපි හෝසොක්, යුන්ගිගෙන් අහමු ටේශි ගැන.."


Time skipped .......

At outside of dark stone wolf house

At outside of dark stone wolf house

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හෝසෝක් , ටේශි කොහෙද??"

"ඇයි ටේශි නැද්ද...එයා මෙච්චර වෙලා හවුස් එකේනෙ හිටියෙ."

"හිටියනම් අපි මෙතනට එන්නෙ නැනෙ"

පින්කි නලල රැලි කරන ගමන් හෝසෝක්ට කිවුවම හෝසෝක් ඔරවලා බැලුවා...

"දැන් ඔය දෙන්න රණ්ඩු වුනාම හරිද??අපි ටේශිව හොයන්න ඔනෙ.."

ඒරි කියද්දි යුන්ගි ඇවිත් ඒරිගේ කරට අතදාගත්තා.

"හරි අපි යමු සමහර විට එයා කදු පන්තිය ලග ඇති..."

හතර දෙනාම කදු පන්තිය පැත්තට ගියේ ටේශිව හොයන්න...








" පප්ස් පප්ස් අනේ එන්නකෝ ...අපි හවුස් එකට යන්න ඔනේ...අනේ පැටවුනෙ එන්නකො..අද ඔහොම එලියෙ ඉන්න හොද නැ....පප්ස්...එලා,ලියෝ අනේ දෙන්නා කොහෙද් ඉන්නේ..."

ටේශි හවුස් එකෙන් එලියට ආවේ වුල්ෆ් හවුස් එකෙන් පැනලා ආපු පප්ස්ලා දෙන්නා හොයාගෙන...පැයක් දෙකක් තිස්සෙ හෙවුවත් පප්ස්ලා දෙන්නා හම්බුනේ නැ...කදු පන්තියම පීරලා හෙවුවත් හොයාගන්න බැරිවුනා..

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now