🐺⚜️Chapter 08⚜️🐺

672 153 59
                                    

At university

Graduate festival


"මොකද බයවෙලා ??"

"ම...මම...මම බයවෙලා නැ..."

"ඔය මූන දැක්කමනම් එහෙම හිතෙන්නෙ නැ..බයවෙන්න එපා ඒරි"

ඒරි කැම්පස් එකේ උත්සවෙ තියෙන තැන දිහා හෝල් එකේ බැල්කනි එකේ ඉදන් බලන් හිටියේ අත්දෙක මාරුවෙන් මාරුවට අල්ලන ගමන්.එතනට ආපු ජන්කුක් බැල්කනි වැටට හේත්තුවෙලා අත්දෙක පපුවට තියලා බැදගන්න ගමන් ඒරිට කතාකරා...ඒරි ජන්කුක් කතාකරනකම් කොල්ලා එතනට ඇවිත් ඉන්නෙ කියලවත් දන්නෙනැ.

"අනේ පිස්සු ද සර් , මම බය නැ.මෙ ඒරි බයවෙන්න හීනෙන් තමා."

ඒරි දත් තිස් දෙකම එලියට දාලා ගොන් හිනාවක් දැම්මා.ජන්කුක්ට හිනායන්න ආවත් හිනා නොවී හිත ඇතුලින් හිනා වුනා.

"එහෙමද??"

"ඔව් ඔව් ඒ.ම..මො.මො.ක..ද..මෙ?"

ජන්කුක් බැල්කනි එක ලගින් ඈත්වෙලා ඒරි ලගට ආවා..ඒරි අඩියෙන් අඩිය පස්සට ගිහින් බැල්කනි වැටට හේත්තුවුනා.ජන්කුක් ඒරිගෙ දෙපැත්තෙන් අත්දෙක වැටට තියලා හුස්ම වදින ගානට ලංවුනා.

"බය නැද්ද?? එහෙනම් මොකද මෙ දාඩියත් දාලා"

"අහ් මේ..බයකට නෙමෙ මේ අ...අවුව..නි..නිසා.වෙ...න්..න්..ඕනෙ"

"එහෙමද?? ඒකනෙමෙ දෙයක් කියන්නද??"

"මො...මොකක්ද ස..සර්??"

"අද ඔයාට උපාධිය අනිවාරෙන් හම්බෙයි.බයවෙන්න එපා.දඩබ්බර පිස්සු ඒරිට ඔය මූන හරියන්නෙ නැ."

"මොහ්??"

"තව දෙයක් අද ඔයා ගොඩක් ලස්සනයි .."

ජන්කුක් අත්දෙක වැටෙන් අරගෙන අත්දෙක පපුවට තියලා බැදගෙන එතනින් ගියෙ හිනාවෙවී සපත්තුවෙන් පොලවත් හාර හාර.ඒරිනම් එකසිය ගානට රත්වෙලා , වතුර කේතලයක් අතට දුන්නානම් වතුර එක විනාඩියෙන් උතුරන ගානට රත්වෙලා..ඉහෙන් කනින් දාඩිය දාලා තාමත් උනෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඒරි අන්දුන්කුන්දුන් වෙලා හිටියා.

"මොකක්ද එ වුනේ..තව ටිකෙන් මගෙ හුස්ම ටික යනවා උපාධිය ගන්නත් කලින්ම.මෙ මනුස්සයට මොනවා වෙලාද?? යාහ් ඒ මගෙ සර් එච්චරයි ..යාහ් හාට් එක මෙච්ච වේගෙන් ගැහෙන්නෙ මොකද .ආශ් මොන වෙඩිමක්ද මෙ.ඒත් එ ඔයාමද ?? ,එදා හිටියේ.."

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now