VII•~

467 142 5
                                    

මම හැමදාම ඒ ලොකු ගේට්ටුව ගාවට ගිහින් ආයෙත් හැරිලා එනවා... හිස් අතින්ම...

ඔයාව දැකලා මාස ගානක් ගිහින්... ඔයා හොදින් ඉන්නවද මිනී....

ඔයා සතුටින් ඉන්නවනම් මට ජීවත් වෙන්න ඒ හොදටම ඇති...

දන්නවද මම දැන් ටීචර් කෙනෙක්.. මම ලමයින්ට වයලින් උගන්නවා..

වේදනාව අමතක කරන්න ඇබ්බැහියක් කියන දේ හොද බේතක්...

හැමදේම ඔහේ ගලාගෙන යනවා... හැමදේම අලු පාටයි වගේ... ඒකාකාරියි.. ඔයාගේ හිනාව දේදුන්නේ පාට වලටත් වඩා අන්තයි නේද කියලා මතක් වෙද්දි මට හිනා යනවා.. සතුටකට නෙවේ.. වේදනාවට...

හැමදේම සාමාන්‍ය විදියට සිද්ද වුනා ඔයා මට කතා කරනකන්..

ස්තූතියි මාව මතක් වුනාට... 

....................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now