Chapter 18 🌦️

675 201 30
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

~~~~~~ After 02 Days 🌟🌿

හුඟ දවසකින් ඔම්මා අප්පා එක්ක කතා කරන්න බැරි උනා. එහෙම හිතාගෙනම මම උදෙන්ම නාගෙන ඇවිත් බාත් රොබ් එක පිටින්ම ඔම්මට කෝල් එකක් අරගත්තා. පලවෙනි පාරින්ම රින්ග් යනකොට ඔම්මා ෆෝන් එක ආන්ස්වර් කලා.

" යා....හ් බියෝල්ආආආආ.......මම කොච්චර බය උනාද කියල දන්නවද ? ඊයේ කී සැරයක් මම කෝල් කලාද ? "

" ආයිගෝ....ඔම්මා....මම ඊයේ සර් එක්ක ෆයිල් වගයක් හැදුවා. රෑ වෙලා නිසා අරගත්තේ නැත්තේ. මියානේඒඒඑ.... "

" අරස්සෝ අරස්සෝ. ඒත් කොච්චර රෑ වුනත් කමක්නෑ මීට පස්සේ මට කතා කරන්න. අරස්සෝ ? "

" අරස්සෝ.... ඔයාලා හොඳින් ඉන්නවා නේද ඔම්ම ? "

" දේ.... මට ඔයාව බලන්න ඕනි බියෝල්ආආආ.."

" ඔම්මා...මම ඉක්මනින්ම එන්නම්.මම හීනෙනම් හැබෑ කරගත්තා තමයි.ඒත් තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මම ඉක්මනින්ම එන්නම් ඔම්මා. අප්පා කෝ ? "

" අප්පා වගාවට ගියා. ඔයා එනකම් එයත් බලාගෙන ඉන්නේ. "

" මට සතුටුයි ඔම්මා.අප්පා අන්තිමේදි මා එක්ක කතා කලානේ "

" දේ....එයා ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයා දන්නවද ගමේ අය වට කරගෙන අප්පා ඔයා ගැන පුරාජේරු කියවනවා "

" ආයිගෝ.... "

" අරස්සෝ අරස්සෝ මම දැන් තියන්නම්.අප්පට උදේ කෑම අරගෙන යන්න ඕනි මම. බියෝල්ආආආඅ... චුසිම්හේ "

" දේ ඔම්මා චුසිම්හේ...."

මට ඔම්මට අඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා. මම එයත් එක්කම එන්නම් ඔයාලව බලන්න. ඒ ඔයා ආසම කෙනෙක්.

හිතින් හිතන ගමන් මම ෆෝන් එක කට් කරලා යන්න හැරෙනකොටම මාව ජින් ගේ අත් අතරට මැදි උනා.

" ඔම්මා මොකද කියන්නෙ ? "

" මාව බලන්න ඕනි කියනවා "

" නඩුව ඉවර වුන ගමන් අපි ගමේ යමු. මටත් ඕනි ආයෙමත් එයාලව දකින්න "

" එයාලට පුදුම හිතෙයි ඔයා තමයි මූන් කීවම . "

" මටත් ආසයි ටිකක් මේ දේවල් වලින් ඈත් වෙලා ආයෙමත් ඒ ගමට යන්න "

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now