16

135 35 8
                                    

Yura (Ninja girl) pov...

🐺 මොකෝ කල්පනාව...

ඩැනී මට පිටිපස්සෙන් ඇවිත් මාව තුරුල් කරන් මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා...

🦄 ඔයාට...මතකයිද...එදා...

මම කියන්නත් කලින් එයා මගේ තොල් උඩින් ඇගිල්ල තිබ්බෙ ඒ දේ කියන්න එපා කියලයි...

🐺 බිත්ති වලටත් කන් තියනවා...තව දවස් කීපෙකින් ඔක්කොම හරි යාවි...එතකල් ඉවසමු..

🦄 හ්ම්...එයා හොදින් ඇතිනේ...

🐺 අනිවාරෙන් යූ...ආ...ඒක නෙමේ...යුකීයා ඔයා වගේමයි..

🦄 මගෙ දුවනේ ...

🐺 හැබැයි රෝසි වගේ අහින්සකවත් ලුවිස් වගේ සන්සුන්වත් නෑ...

🦄 හ්ම්...යුකී තනියෙන් කරලා තියන දේවල් ගැන හිතද්දි...

🐺 එයා ඔයා වගේ....අවුරුදු දහ අටෙන් ගෙදරින් පැනලා ඇවිත් ඔයා කලේ පොඩි වීරකමක්ද....මට මතක් වෙන්වා අර ඉන්ජෙක්සන් කේස් එක...

(නින්ජා ගර්ල් 1 එකේ ඇති..)

🦄 ඒ ඉස්සරනේ....

🐺 ඔව්...ඒත් තාම ලොකු වෙනසක් නෑ..

🦄 ආ...හ්..ගුටි කන්න ආසද...

🐺 අම්මෝ ...ඔය සැර අඩු කරගන්නවාකෝ...දැන් ලමයි තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් නේද...

🦄 ඔව්...ඒත් මම ඔයාගේ අම්මා නෙමේනෙ..










Yukii pov......

මම කාමරේට ගිහින් ඇදුම් ටික ලෑස්ති කරනකොටම ඇහුනේ දොරට ගහන සද්දයෛ...

💚 දොර ඇරලා තියෙන්නේ..එන්න..

දොර ඇරන් ආවේ වෙන කවුරුත් නෙමේ සොහාන්...එයා දොර අඩවල් කරලා ඇවිත් ඇදේ වාඩි උනා...මාත් එයාට එහා පැත්තේ වාඩි උනා...

💚 මොකො..

🦁 සොරි...

💚 ඇයි...

🦁 ඔයාට...කලින් මේව නොකිව්වට...මට ඕන උනේ ඔයාව ආරක්ශා කරගන්න...

💚 මම ඔයා උනා නම් කරන්නෙත් ඕක..

🦁 තරහ නෑනේ...

💚 පිස්සුද මැට්ටෝ...

🦁 දෙයක් අහන්නද...

💚 ඕකේ...

🦁 මෙහෙමයි...මම මේක කලින් කිව්වෙ නැත්තේ...මම ඔයාව ආරක්ශා කරන්න ආපු නිසා....අනික ඔයාට මම...මේ...මම...ටිකක් විතර බයයි...ඔයාගේ...කේන්තියට..

💚 ඉට්ස්...ඕකේ....ඔයා කියන්න යන්නේ i love you කියලානම්...මම කියනවා you to...

(😂කෝමද කෙල්ල)

🦁 යු...යුකී..

💚 ඕ...යුකී තමා..

මම ඇද කෙලවර තිබ්බ තඩි කොට්ටෙකින් සොහාන්ට ගැහුවා...
සොහාන් නිකම් හිටියද...නෑ මිත්‍රවරුනී...ඒකා මම නවලා තිබ්බ ඇදුම් ගොඩෙන් මට ගැහුවා...ඉවසන්න බෑ මේවා...එහෙම්ම බිම තිබ්බ කොට්ට උරේ අරන් ඒක සොහාන්ගේ ඔලුවට නවලා මම සීන් ගාලා මාරු උනා.

🦁 ඔහොම නවතිනවා...යුකියා...

සොහාන් මගේ පස්සෙන් එලවද්දි මම කෙලින්ම දුවගෙන ගියේ ඉස්සරහ දොර පැත්තට...
පිටිපස්ස බලන්ම දොර ඇරිය නිස මාව කාගෙ හරි ඇගක හැප්පුනා...

🦁 ඔ...ඔ....ඔයා....

සොහාන් ගොත ගහද්දි මම දොර දිහා බැලුවා....

ඒ...
















☺️පස්සෙ කියන්නම් ස්නෝ බේබිලා

Yukii ✔️✔️Where stories live. Discover now