13

149 36 4
                                    

මම ඇත්තටම කවුද????
මේ බලය මොකක්ද???
ඇයි ගෙදර අය මට බොරු කරන්නේ ???

ඔය වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුව වටේ කැරකුනා....

🐯යුකී....

💚 විනාඩියෙන් එන්නම්...ලුවී...සොහාන්...බායි හොදේ...🙂❤️ලව් යූ...

හිතට ආපු ක්ශනික අදහස නිසා ඒ දෙන්නට සමු දීලා මම කෙලින්ම ආවේ ගෙදරට...ගේ වහලා දාලා...මොකද...කවුරුත් දැන් ගෙදර නෑනේ...මා ගාව තිබ්බ යතුරෙන් ගෙදර දොර ඇරලා ලයිට් ඔක්කොම ඔන් කලා...යෑස්...දැන් තියෙන්නේ හොර බොරු අල්ලන එක....

අක්කාගේ රූම් එකේ බිත්ති යකඩ වලින් හදලා තිබ්බේ....
ලුවිස්ගේ රූම් එකේ බිත්ති ගොඩක් අමුතුයි...මීට කලින් දැකලා තියා අහලවත් නෑ....ගොඩක් හයියෙන් ගියොත් ඒ බිත්ති අපිව වලක්වලා වේගේ අඩු කරනවා....
අනිත් දෙන්නාගේ රූම්ස් ආයුද ගබඩා...අද තමා මන් මේවා දැක්කේ...දැන් විශේශම තැන...අම්මාගෙයි තාත්තාගෙයි කාමරෙ...

ඒක නම් සාමාන්‍යයි...ලස්සනයි...පිලිවලයි...එකපාරම මගේ වැලමිට වැදිලා ෆයිල් එකක් බිම වැටුනා...ඒක ගන්න නැමෙද්දි මම දැක්කේ පොත් රාක්කේ පහලම තට්ටුවේ එක පොතක් ටිකක් ඉස්සරහට ඇවිත් තියනවා....නෝ කතා නෝ සිනා...මම ඒක ඇද්ද...

එකපාරටම මාව අදුරුම අදුරු ලොකූ කාමරෙකට වැටුනා...සාක්කුවෙන් පෝන් එක අරන් ටෝච් එක දැම්මට ඒ කාමරේ එක දෙයක් ඇර මුකුත් තිබ්බේ නෑ...තිබුන එකම දේ....මේසයක් උඩ තිබ්බ ලොකු බෑග් එකක්....බෝම්බයක්ද දන්නෙ නෑ....මම හිමීට ඒ බෑග් එකේ සිප් එක ඇරලා ඇතුලේ තිබ්බ බඩු ටික එලියට ගත්තා...ලොකු ෆයිල් එකක්....

ඒක පිරෙන්නම තිබ්බේ ෆොටෝස්...හැම එකකම යූරා, ඩැනී එක්ක මම හැර මේ ගෙදර ඔක්කොම කට්ටිය ඉන්නවා....ඒ අස්සේ තිබ්බේ කඩදාසියක්...ලියුමක්...

(☺️ ඒක ලියන්න කම්මැලියි 1 කොටසෙ ලියුම හොදේ...)

මේ අතර.....

Author pov...

කියා අලුත් ගෙදරට ගිය ගමන් බඩු පෙරලන්න ගත්තා...

🦊 මොකෝ මේ....

🍄 අර...අර ලියුම....ඒක..ගෙදර...

🦊 අහ්...අරයට කෝල් එකක් ගන්න...

කියා වෙව්ලන ඇගිලි පෝන් එකේ එහා මෙහා කලා....

📞🍄 හලෝ...

📞   ......

📞🍄 මොකක්...ඕකේ...ඔකේ...අපි...ඉක්මන්ටම එනවා...

කියා පෝන් එක පොලේ ගහලා චාල්ස් දිහා බැලුවා...

🍄 චාල්ස්...යුකී ...යුකී....එයා...

කියා එකපාරම බිමට වැටුනේ සිහි නැති වෙලා...

ඉක්මන්ටම තිබ්බ ෆ්ලයිට් එකෙන් කට්ටියම හිටිය තැනට ගියා...චාල්ස් කැබ් එකේ මනුස්සයට අමතර ගානකුත් ගෙව්වේ වේගේ වැඩි කරලා යන්න....

ඒත්....ගෙදර දොර ඇරලා දාලා තියනවා දැක්කම හැම දෙයක්ම කඩක් වැටෙනවා වගේ තමයි එයාලාට දැනුනෙ...අවුරුදු විස්සක් ආරක්ශා කරපු එයාලාගේ මැනික....


🍄 අනෙ...අනේ...චාල්ස්...මගෙ කෙල්ල...කෝ එයා...අනේ...එයා...එයා හොදින් ඇති නෙද ..ඉක්මන්ට යූරාටයි ඩැනීටයි කියන්න....ප්ලිස්...එයාලාට විතරයි මේක කරන්න පුලුවන්....





☺️ ප්‍රශ්න තියෙද...ප්‍රශ්න

Yukii ✔️✔️Where stories live. Discover now