5

158 41 9
                                    

අයියාගේ කෑ ගැහුවේ හත් අවුරුද්දකින් කාලා නෑ වගේ ..

💚 බඩජාරියා..

🐥 බඩගින්නට මුකුත් කියන්න එපා..

🐜 ඇති ඇති...අන්න වේටර් එනවා..

කෑම ඕඩර් කරලා මම ඉක්මන්ට කාලා ගියේ ටිකක් ඇවිදින්න..

💚 අයියෙ...මම යන්නද...

🐬 කොහෙද..

💚 ටිකක් එලියට යන්නම්...මේ පොඩි වටයක් දාන්න..

🐜 පාර ඉස්සරහා ටිකට විතරයි...වැඩිය දුර එපා...අපිත් ඉක්මන්ට කාලා එන්නම්...

💚 මොකො අනේ නිකං නයා මැනික පරිස්සම් කරනවා වගේ මාව බලා ගන්නෙ..

🐥 ඔයා අපේ මැනික නේ..

💚 අක්කා..

🐜 ආ...එයා කෙන්ගේ මැනික...ඔයා අපේ මැනික..

💚 ඉන්නවකෝ මාත් කොල්ලෙක් හොයා ගන්න..

🐜🐬🐥 චූටී...

තුන්දෙනා කෑ ගහද්දි මම මාරු උනා..

එලිය අහස මාර ලස්සනයි...අහසේ එක තරුවක නින්ජා ගර්ල්..ශැඩෝ දෙන්නා ඇති ....එයාලාට දැන් මම තරම් ලොකු ලමයිනුත් ඇති...මම එයාලා ගැන මේ තරම් හොයන්නේ ඇයි කියන එක මටම ලොකූ ප්‍රශ්නයක්...

❓ එක්ස් කියුස් මී...ඔයා මිස් කියාගේ දුව නේද..

එක පාර ආපු සද්දෙකින් මම ගැස්සුනා...එතන හිටියේ කුදු මනුස්සයෙක්...එයා අමාරුවෙන් මා දිහා බලන් හිටියේ...මම එයාගේ තරමට නැවුනේ එයා ගොඩක් අමාරුවෙන් හිටිය නිසයි ..ඒ මනුස්සයාගේ මූන පැහැදිලි නෑ...කට්ට කරුවලයිනේ...

💚 ඔව්..මිස්ටර් කවුද..

❓ මම ඔයාගේ අම්මාගේ යාලුවෙක්..

💚 හී....නම කියන්නකෝ..

❓ ම්..මම..ජොනතන්..

💚 හායි ජොනතල් අන්කල්...මම යුකී...වයස දහ අටයි..

❓ ඔයා නම් ඔයාගේ අම්මා වගේමයි...

ජොනතල් අන්කල් පහත් හඩින් කිව්වා...මගේ ඇස් ටික ටික බොද උනා..

?? යුකී...යුකී...

මගේ ලොකෙම බොද උනා..මට දැනුනේ මම මොකක් හරි දෙයක් ඇතුලේ ඉන්නවා වගේ...මම හිටියේ මව් කුසේ...මට එතනින් එහා දේවල් බොද වෙලා පෙනුනා ...ඒ පිරිමි කෙනෙක්...තාත්තා නම් නෙවේ..

Yukii ✔️✔️Where stories live. Discover now