4

162 42 9
                                    

මම ඇදුම් ටිකත් ලෑස්ති කරන් කලු පාට ඇදුමක් දා ගත්තා...මම ආසම පාට කලු..

🐥 යුකියෝ...අද ඔයාගේ වෙඩින් එක නෙවෙයි...ඉක්මන්ට එනවා..

💚 මේ එනො ...

ඇදුම් බෑග් එකත් අරන් මන් එද්දි අනිත් ඔක්කොම ලෑස්ති වෙලා...මායි අයියලා තුන්දෙනයි ගියේ එක කාර් එකක...මගේ දග වැඩ පාලනය කරන්න පුලුවන් ලොකු අයියා ජෝර්ජ්ට විතරනේ හී...

💚 මේ...අපි එහේ කොයි තරම් කල් ඉන්නවද..

🐥 සතියක් විතර..

🐬 හිතුනොත් ඔයාව එහේ දාලා එනවා...

💚 වාව්..මම ආසයි එහෙට.....

🐜 ආස නොවී බෑනේ....

💚 මොකක්..

🐜 අහ්..නිකම් කිව්වෙ..බහින්න..

ලොකූ කාර් එක නැවැත්තුවා...හරියටම තුනයි...මට මතක් උනේ තාත්තා කිව්ව දේ ...එයාගේ යාලුවෙක් එනවා ඇති...

💚 වාව්...මෙහෙද අපි නවතින්නනේ...

මම කිව්වෙ ලොකු හෝටෙල් එක දිහා බලන්..

🐬 ඔව්....ඔය කට වහගන්නවා මැස්සො යයි..

💚 මේ හීතලේ මොන මැස්සොද...

🐥 සීතලයි නම් තමා...ලගදිම හිම වැටෙයි..

💚 ඒකත් මාරයි..

🦊 ඔය හතර දෙනා එලියෙ ඉදලා අසනීප වෙන්නද කල්පනාව...ඇතුලට ගිහින් අම්මාගෙන් රූම් වල් යතුරු ඉල්ල ගන්න...

මම අම්මාව හොයන් යන්න යද්දි අම්මා මා ගාවට ආවා..

🍄 යුකී....මෙන්න ඔයාගේ රූම් එකේ කී එක...රෑට කාමරෙන් එලියට යන්න එපා...යන තැනක් අයියලාට කියලා යන්න..

💚 හූම් හූම්..

වැඩිය කියන්න ගියොත් බැනුම් අහන්න වෙන නිසා මම සද්ද නොකර මට අයිති කාමරෙට ගියා....ශිට්..ඒ කාමරේ රෝස පාටයි...මට පේන්නම බැරි පාටක්...ඇයි ගොඩක් කෙල්ලො රෝස පාටට ආස...මම නම් ආස කලු පාටට...මොනා කරන්නද ඉතින්...මම ඇදුම් ටිකත් අස් කරලා ජර්සියකුත් දාන් අයියලාගේ රූම් පැත්තට ගියා...එයාලා හිටියෙ පහල තට්ටුවේ...මම පඩිපෙලට අඩිය තිබ්බා විතරයි කකුල ලිස්සුවා....මාව කවුරු හරි අල්ල ගත්තද...පිස්සුද අනේ...තනිකඩ අසරන අපිව අල්ලගන්න ඉන්නෙ පොලෝ මාතාව තමා....මාත් ඉතින් ගෙම්බා පොලේ ගැහුවා වගේ පඩිපෙලේ රෝල් වෙලා ගිහින් වැටුනා...

Yukii ✔️✔️Där berättelser lever. Upptäck nu